|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol:

    ඔව් අර සමහරුන්ට ඔයා යන්න එපා කියන ත්‍රෙඩ් එකත් පෙන්නලා දෙන්න :P:rofl:

    :lol::lol: අරය කියපුව මෙයාටවත්, මෙයා කියපුව එයාටවත් කියන කෙනෙක් නෙමෙයි මං. එක් නිසා මං ඕක ගැන නිහඬව ඉන්නම්. මං ඔහොම එකක් කිවුවද කියලනම් මට මතක නෑ. කොහොම වුණත් මං දෙයක් කිවුවනම් කිවුවෙ ඔය දෙන්නගෙම හොඳට කියල විතරක් කියන්නම්. :D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    yannaii kiwwe methaninnnnnnnnnnn ........ oya mawa dakala thiyeda ? dakkanam ohoma kiyanne ne :P

    eka thamai kiwwe ithin oya eetath wada lassana athi kiyala:oo:
    ara africave inna welila giya kellongenuth ahuwama kiyanne e kello lassanai kiyala.
    oya waradawanam hithanna epa hode....
    meke inna ketha kollo ehema kiwwata oya duka hithanna epa...mama wage lassana kollo newei un...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අයියෝ...... ඉඳලා ඉඳලා කාලෙකට පස්සේ FB එකේ chat කලා අක්කෙක් එක්ක.අපේ batch එකේ senior අක්කෙක්. :)chat එක අන්තිමට මට කැමති කිව්වා කියහන්කෝ..... :baffled::baffled::baffled: මම බොහොම අමාරුවෙන් බේරිලා බේරිලා මාරු උනා....:dull::dull::dull: මගේ ග්‍රහයෝ කොහේ ඉන්නවද මන්ද....:(:baffled: ඉඳලා ඉඳලා බූටක් කාලා හිත හදාගෙන යනවා විතරයි...:(:(:( අනේ අම්මේ තවත් නම් කෙල්ලෝ එපා....:no::no::no: මේ ඉන්න තනිකඩ ජීවිතේ හොඳා. :cool::cool::cool: මං ගැන මරු cmnt එකක් දුන්නා. මට තනියෙන් හිනා.:lol: මගේ කරුමෙට අම්මා ආව කාමරෙට...:sorry: පිස්සුද තනියෙන් හිනාවෙන්නේ අහනවා. මට කට උත්තර නෑ???:baffled::baffled::baffled: හැබැයි මට පට්ට සතුටුයි මම ගැන බෝහෝ දෙනෙක් එහෙම හිතන එකට....:cool::cool::cool:

    mama hituwe silent boy kenek kiyala

    wadi sadda nane oya

    hina wela innawane

    echcrai

    he he

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අයියෝ...... ඉඳලා ඉඳලා කාලෙකට පස්සේ FB එකේ chat කලා අක්කෙක් එක්ක.අපේ batch එකේ senior අක්කෙක්. :)chat එක අන්තිමට මට කැමති කිව්වා කියහන්කෝ..... :baffled::baffled::baffled: මම බොහොම අමාරුවෙන් බේරිලා බේරිලා මාරු උනා....:dull::dull::dull: මගේ ග්‍රහයෝ කොහේ ඉන්නවද මන්ද....:(:baffled: ඉඳලා ඉඳලා බූටක් කාලා හිත හදාගෙන යනවා විතරයි...:(:(:( අනේ අම්මේ තවත් නම් කෙල්ලෝ එපා....:no::no::no: මේ ඉන්න තනිකඩ ජීවිතේ හොඳා. :cool::cool::cool: මං ගැන මරු cmnt එකක් දුන්නා. මට තනියෙන් හිනා.:lol: මගේ කරුමෙට අම්මා ආව කාමරෙට...:sorry: පිස්සුද තනියෙන් හිනාවෙන්නේ අහනවා. මට කට උත්තර නෑ???:baffled::baffled::baffled: හැබැයි මට පට්ට සතුටුයි මම ගැන බෝහෝ දෙනෙක් එහෙම හිතන එකට....:cool::cool::cool:

    :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :nerd:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    eka thamai kiwwe ithin oya eetath wada lassana athi kiyala:oo:
    ara africave inna welila giya kellongenuth ahuwama kiyanne e kello lassanai kiyala.
    oya waradawanam hithanna epa hode....
    meke inna ketha kollo ehema kiwwata oya duka hithanna epa...mama wage lassana kollo newei un...
    oyaa ohomma hithagena inna ithin mata mokoooooooooooooooo :frown::frown: hamoma oyaa wage newei kiyalath mathaka thiyaa gannawanam godaak hodaiiiiiiiiii :dull::lol::lol::lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: අරය කියපුව මෙයාටවත්, මෙයා කියපුව එයාටවත් කියන කෙනෙක් නෙමෙයි මං. එක් නිසා මං ඕක ගැන නිහඬව ඉන්නම්. මං ඔහොම එකක් කිවුවද කියලනම් මට මතක නෑ. කොහොම වුණත් මං දෙයක් කිවුවනම් කිවුවෙ ඔය දෙන්නගෙම හොඳට කියල විතරක් කියන්නම්. :D

    මට නම් හොඳට මතකයි :D මොකද හිතපු නැති කෙනෙක් එහෙම දෙයක් කියපු නිසාත්, විශ්වාස කරන්න බැරි කෙනෙක් කියපු නිසාත්, මම මේකේ ගෞරව කරපු කෙනෙක් කියපු නිසාත් :D කමක් නෑ මට නම් ...මොකද මේක මගේ දෙයක් නෙමේනේ මල්ලි :D

    එඩිට් :-

    කව්ද මේ කියන ඔය දෙන්නා ? :eek:
     
    Last edited:
    Status
    Not open for further replies.