|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම හරි කෙනෙක්ව සතුටු කරන්න ලැබුන එක ගැන මටත් සතුටුයි. මාස ගානකට කලින් මුහුණු පොතේ එවපු මැසේජ් එක ගැන වෙන්න ඕන ඔය කියන්නෙ. ඒක එවල එදා ‍මම මොකක් ද කියල අහැවුවම ඒකට රිප්ලයි නොකරපු ඔයා අද අහපු එකත් නරක නෑ. :lol::lol: හැමෝටම පේන්න අහන්න ආසාවක් ඇතිවෙන්න ඇති නේද? දැන් හරිද ඔයාගෙ ප්‍රශ්නය? උත්තරයක් ලැබුනද? දැනුත් මට කියන්න තියෙන්නෙ මං එහෙම කිවුව කියල මතකයක් නෑ. කොහොම වුණත් මං එහෙම කිවුවනම් ඒ ගැන සතුටු වෙනව දැන් :rofl:

    මොකද ඔයා මේ හැම කමෙන්ට් එකකට ම ජීටී අයියව හා මොඩ්ල, ඇඩ්මින්ලව ගාවගන්නෙ? එයාල මේකට අදාල නැහැනෙ.

    මට ඕන වෙලාවට මම ඇහුව .. ඇයි අවුල්ද ? :lol: ඔව් හැමෝටම පේන්න තමයි අහන්න ඕන වෙලා තිබ්බේ .. මොකද උඩින් එකයි යටින් එකයි නිසා :rofl: ඔව් උත්තරේ ලැබුන බාගෙට හරි :lol: ඔය මතක නැති විල්ලට මෙමරි ප්ලස් ගන්න හරි යයි :lol:

    සිංහල තේරෙනවා නේද ? :frown: එයාලා අදාළ නෑ තමා..ඒ අය ගැන කිව්වේ ඔයා කිව්වනේ කුණුහරප තියෙනවා කියල ඔයා කියන අර ත්‍රෙඩ් එකේ ? අන්න එහෙම තිබ්බ නම් ඔයාට ඒ අයට රිපෝර්ට් කරන්න තිබ්බ සහ එයාලවත් මෙම්බර්ස්ලට PM කර කර ඒ ත්‍රෙඩ් වලට යන්න එපා මේ ත්‍රෙඩ් වලට යන්න එපා කියල නොකියන නිසා තමයි මම කිව්වේ ... :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    Mokada ayya meh :confused::baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    gn:D
    1044538_591859697512549_476080843_n.jpg
    :no::no::no: හීනෙන් ඇවිද්දේ නෑ.. හරි තැනට ගිහින් චූ දාලයි නිදා ගත්තේ. :rofl::P
     
    Status
    Not open for further replies.