|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ගැන කියන්න මම දන්නේ නෑ මචන්.... එයා නැති වෙලා මාස එකහාමාරයි. මේ මාස එකහමාරට මම එයාට පට්ටම ආදරේ කලා මචන්.. එය ළඟින්ම හිටියා. එයා ගැන හැම වෙලේම හොයලා බැලුවා. no love talks. as a friend මම එයා එක්ක හිටියා.... ඒත් කාලෙත් එක්ක මට තේරුනා මේ කරන්නේ බොරුවක් කියලා.... එයාගෙත් මගෙත් කාලය නාස්ති කර ගැනීමක්. ඉස්සර ආදරෙන් ඉඳලා යාළුවෝ වගේ ඉන්න ගියාම පිස්සු වගේ... ඒ ගැන අම්තුවෙන් කියන්න ඕනී නෑනේ මචන්.ඒක කරන්න බෑ....:( මම මම පහු ගිය ටිකේම ඇහුවා ඇත්තටම ඔයා වෙන කෙනෙකුගේ වෙනවද කියලා.... ඔව් කිව්වා. මම තීරනයක් ගත්තා.අදත් අන්තිම මොහොතට ඇහුවා. උත්තරේ ඒකමයි.... එතනින් එහාට මට වැඩක් නෑ මචන්... මමත් කොල්ලෙක්.... ඒත් එයා කැමති නෑ මම යනවට. එයට ඕනේ මාව එයා ළඟින් තියා ගන්න. කොච්චර එපා කිව්වත් sure හෙටත් gtalk එකේ උදේට GM. මොකෝ කරන්නේ? කෑවද? ඕවා අහනවා... ඉතින් මට reply නොකර ඉන්න හිතෙන්නෙ නෑ. මම මෝඩයා වගේ reply කරනවා.:dull:

    ටිකක් කල් යනකන් ඕක හරි අමාරු වැඩක් තමයි. කතා කරනවනම් සෑහෙන අමාරු වැඩක්. ඔව් ඉතින් හිත කැමතියිනෙ එයා එක්ක කතා කරන්න. ඒක නිසා කතාවට යනව. ඒක හැටි.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Nope. උඹට වැඩිය හරියටම 5 ක් වැඩී. උඹ ජපුරේ නේද? අර ඉස්සර උබයි Zcrew මතක විදියට දාපු computer parts price thread eka maxxa. ඒ කාලේ EK එන්නේ ඕක බලන්න :lol:
    zCexVe , thama mage gaja mitura u dan inne US
    mama colombo uni ban. ube wayasa wage thama :rofl:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ok bro pm me:dull:

    හරි මම pm කරන්නම්.. ඊට කලින් කියන්න ඕනේ උබ ඌව දන්න ඩයල් එකක් .... උබට ආරංචි වුනු විදිහ කියන්න එපා :nerd: ... උබේ ප්‍රශ්නේ කෙලින්ම කියල අහපන් උගෙන් උබටත් ඕක වුනා නේද කියල ... ඊටපස්සේ advice එකක් ඉල්ලපන් :dull: ඌගේ කෙල්ල ඔහොම වුනා කියල ඌ දුක් විදපු හැටි මමයි තව ටිකදෙනෙකුයි විතරයි දන්නේ :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :( හිත හදා ගන්න එක කෙසේ වෙතත් මම කවදාවත් marry කරන්නේ නෑ... ඒක මම හිතලා ඉවරයි. සෑහෙන දුකක් දැනෙයි එයා වෙන කෙනෙකුගේ උනා කියලා දැන ගත්තම... අදටත් මම FB එකට ගිහින් බලලා එනවා daily....
    kalaya hama deyakma wisadanwa:)
    ohoma hamadama enna wenne nae :no:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    උඹ හිතන්නෙත් මං හිතන කෙනාමද? :eek::eek:;);)

    :nerd: ow bn... උගෙන් මුට advice එකක් ගන්න පුළුවන් වෙයි :dull: මතකනේ අරු මැරෙන්න ගිය හැටි :rofl:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හරි මම pm කරන්නම්.. ඊට කලින් කියන්න ඕනේ උබ ඌව දන්න ඩයල් එකක් .... උබට ආරංචි වුනු විදිහ කියන්න එපා :nerd: ... උබේ ප්‍රශ්නේ කෙලින්ම කියල අහපන් උගෙන් උබටත් ඕක වුනා නේද කියල ... ඊටපස්සේ advice එකක් ඉල්ලපන් :dull: ඌගේ කෙල්ල ඔහොම වුනා කියල ඌ දුක් විදපු හැටි මමයි තව ටිකදෙනෙකුයි විතරයි දන්නේ :(
    thanks machan. PM eka labuna. mama ugen advice ekak gannam :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕකම තිබ්බ මම දන්න එළකිරියේ කොල්ලෙක් ටත්.... උබට ඕනෙනම් මම උගේ profile එක උබට pm කරන්නද :nerd:
    avatar432071_3.gif
    mutadha:rofl:
     
    Status
    Not open for further replies.