එහෙම හරි කෙනෙක්ව සතුටු කරන්න ලැබුන එක ගැන මටත් සතුටුයි. මාස ගානකට කලින් මුහුණු පොතේ එවපු මැසේජ් එක ගැන වෙන්න ඕන ඔය කියන්නෙ. ඒක එවල එදා මම මොකක් ද කියල අහැවුවම ඒකට රිප්ලයි නොකරපු ඔයා අද අහපු එකත් නරක නෑ.හැමෝටම පේන්න අහන්න ආසාවක් ඇතිවෙන්න ඇති නේද? දැන් හරිද ඔයාගෙ ප්රශ්නය? උත්තරයක් ලැබුනද? දැනුත් මට කියන්න තියෙන්නෙ මං එහෙම කිවුව කියල මතකයක් නෑ. කොහොම වුණත් මං එහෙම කිවුවනම් ඒ ගැන සතුටු වෙනව දැන්
මොකද ඔයා මේ හැම කමෙන්ට් එකකට ම ජීටී අයියව හා මොඩ්ල, ඇඩ්මින්ලව ගාවගන්නෙ? එයාල මේකට අදාල නැහැනෙ.
ඔව් හැමෝටම පේන්න තමයි අහන්න ඕන වෙලා තිබ්බේ .. මොකද උඩින් එකයි යටින් එකයි නිසා
ඔව් උත්තරේ ලැබුන බාගෙට හරි
ඔය මතක නැති විල්ලට මෙමරි ප්ලස් ගන්න හරි යයි
එයාලා අදාළ නෑ තමා..ඒ අය ගැන කිව්වේ ඔයා කිව්වනේ කුණුහරප තියෙනවා කියල ඔයා කියන අර ත්රෙඩ් එකේ ? අන්න එහෙම තිබ්බ නම් ඔයාට ඒ අයට රිපෝර්ට් කරන්න තිබ්බ සහ එයාලවත් මෙම්බර්ස්ලට PM කර කර ඒ ත්රෙඩ් වලට යන්න එපා මේ ත්රෙඩ් වලට යන්න එපා කියල නොකියන නිසා තමයි මම කිව්වේ ... 
nagatapiyaw okkoma
thopi thama nidiada?![]()

මට ඕන වෙලාවට මම ඇහුව .. ඇයි අවුල්ද ?ඔව් හැමෝටම පේන්න තමයි අහන්න ඕන වෙලා තිබ්බේ .. මොකද උඩින් එකයි යටින් එකයි නිසා
ඔව් උත්තරේ ලැබුන බාගෙට හරි
ඔය මතක නැති විල්ලට මෙමරි ප්ලස් ගන්න හරි යයි
![]()
සිංහල තේරෙනවා නේද ?එයාලා අදාළ නෑ තමා..ඒ අය ගැන කිව්වේ ඔයා කිව්වනේ කුණුහරප තියෙනවා කියල ඔයා කියන අර ත්රෙඩ් එකේ ? අන්න එහෙම තිබ්බ නම් ඔයාට ඒ අයට රිපෝර්ට් කරන්න තිබ්බ සහ එයාලවත් මෙම්බර්ස්ලට PM කර කර ඒ ත්රෙඩ් වලට යන්න එපා මේ ත්රෙඩ් වලට යන්න එපා කියල නොකියන නිසා තමයි මම කිව්වේ ...
![]()


Ah oya ewit inne udenma thread eka kanna![]()

apo ude pandara dakke kapuchchiwa![]()


naki huchchakku deka adath gaha gani wage![]()


Maea dakka kenekta nam me wenakam weradila na
Dup
Eyi matis tag ekak denawakoo![]()


oyatah one nathi ekaka na neda?Huchakku kiyanne mokadda ane
Maru wachane![]()

nakiyo dennek wali banආහ් හැමෝටම GM..අදත් වලිද මේකේ???
![]()

mama methana tag kata dunnath kapuchchcita denne na
iye mata kala apahasa walata tag thiya mukuth denne na![]()
owa mayamSweet malli patiya ne tag ekak denawako pinlabena wedak![]()
