|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.
215349_491738997547553_1392734213_n.jpg
[/CENTER]

11.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපිව Follower කරන එක අයින් කරන්න පුළුවන්. ඒක ගැන කිවුවෙ. මගෙ අයින් කරල තියෙන නිසා දන්නව ඒක පුළුවන් කියල :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    අනුත්තරා එකේ අපු සිංදු ගොඩක් ඒව ලස්සනයි. මුලින් ම ජනප්‍රිය වුණ එක ද කොහෙද ඕක. එළකිරි එකේනම් ඕක ජනප්‍රිය කළේ රේඩියෝ කරපු ක්‍රේසි හා ගෝමි.
    thama yanwadha anuththara:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    215349_491738997547553_1392734213_n.jpg
    [/CENTER]

    මංනම් හිතන්නෙ නෑ. ‍ගොඩක් අය මතක තියාගන්නෙ තමන්ගෙන් ගිය අය ගැන. තමන්ව එපා කියපු අය ගැන. එහෙම මතක තියාගෙන විඳවන පිරිස තමයි වැඩි. නමුත් තමන් ළඟ ඉන්න, තමන්ට අවංක, තමන්ට ලෙන්ගතු අය ගැන ගොඩක් අය හිතන්නෙ නෑ. ඒ නිසයි අවුරුදු 20 හදාගත්ත දෙමවුපියන් වෙනුවෙන් නොමැරෙන අය මාසයක් දෙකක් දන්න කොල්ලෙක්, කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්‍න දගලන්නෙ.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    අනුත්තරා එකේ අපු සිංදු ගොඩක් ඒව ලස්සනයි. මුලින් ම ජනප්‍රිය වුණ එක ද කොහෙද ඕක. එළකිරි එකේනම් ඕක ජනප්‍රිය කළේ රේඩියෝ කරපු ක්‍රේසි හා ගෝමි.

    Eka mam mage love ta dedicate kale:love:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපිව Follower කරන එක අයින් කරන්න පුළුවන්. ඒක ගැන කිවුවෙ. මගෙ අයින් කරල තියෙන නිසා දන්නව ඒක පුළුවන් කියල :D
    :sorry:dannawa
    kalekina dakke nane meke ekai :):eek::eek::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata ithin hamadama me wage thamai...:D

    එහෙම ද? එහෙනම් ඉතින් ඔ‍ෆීස් එක හොඳයිනෙ. එතකොට ඔ‍ෆීස් එන්නත් ආස හිතෙනව ඇති. :D
     
    Status
    Not open for further replies.