එහෙම ද? ඕවත් ඕෆ් කරන්න මුහුණු පොතේ පුළුවන්නෙ.
ewa thiya profile pic thiyana hatith man kalin kiwwe
ewath ekka baladdi mewa monawada
ඒකත් හොඳයි. හැමවෙලේම වැඩ තිබුණොත් එපා වෙනව ඇතිනෙ

එක එක්කෙනාගෙ කැමැත්තනෙ.![]()
thama yanwadha anuththara
අනුත්තරා එකේ අපු සිංදු ගොඩක් ඒව ලස්සනයි. මුලින් ම ජනප්රිය වුණ එක ද කොහෙද ඕක. එළකිරි එකේනම් ඕක ජනප්රිය කළේ රේඩියෝ කරපු ක්රේසි හා ගෝමි.

[/CENTER]![]()
අනුත්තරා එකේ අපු සිංදු ගොඩක් ඒව ලස්සනයි. මුලින් ම ජනප්රිය වුණ එක ද කොහෙද ඕක. එළකිරි එකේනම් ඕක ජනප්රිය කළේ රේඩියෝ කරපු ක්රේසි හා ගෝමි.

අපිව Follower කරන එක අයින් කරන්න පුළුවන්. ඒක ගැන කිවුවෙ. මගෙ අයින් කරල තියෙන නිසා දන්නව ඒක පුළුවන් කියල![]()
dannawa 

mata ithin hamadama me wage thamai...![]()