බෙල්ලට අත තිබ්බම ඇයි ඇඟම හිරිවැටෙන්නේ
කෑල්ලක් හෙම සිටිත් ද?
ලබ්බට තිබ්බ අතමයි කවදා හරි පුහුලටත් තියන්නෙ කිව්වලු...
දිනුකයාට ඒක කලින්ම හිතෙන්න ඇති![]()

චාටර් එපිය
කෝ උන දෙයක් නෑ නෙ , දිනුක පුශ්පට බත් එකක් අරන් දුන්න එච්චරයි![]()

ඇයි ඉතින් ඒක මදැයි
ශෙහාරගෙ අත හීතල ඇති![]()
මං කියන් නෑ හීතල මොකක්ද කියලා








