EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝකටත් මැරීඩ් ක්ලබ් එකේ යාවජීව සාමාජිකයිනි..............
    කරුණා මෛත්‍රී පෙරදැරිව නුඹලා ගේ තෙලබණු අංක පෞද්ගලික පණිවිඩයක් මගින් අප වෙත යොමු කෙරේවා..............

    අප එතරම් කල් දිවි නොගෙවන බව මගේ හැගීමයි............:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    පිස්සුද බං..? මේක වහන්නේ නෑ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝකටත් මැරීඩ් ක්ලබ් එකේ යාවජීව සාමාජිකයිනි..............
    කරුණා මෛත්‍රී පෙරදැරිව නුඹලා ගේ තෙලබණු අංක පෞද්ගලික පණිවිඩයක් මගින් අප වෙත යොමු කෙරේවා..............

    අප එතරම් කල් දිවි නොගෙවන බව මගේ හැගීමයි............:dull:

    :shocked: :shocked: :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ අහවල් එකකටද ?

    :oo: ඈයි බං මේ ලොක්කා කියලා තියෙන කතා වලට....... වැඩේ ට්‍රයල් වර්ශන් එකක්වත් පෙන්වලා දෙනකම් තේරෙන්නේ නෑ වගේ...... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ඈයි බං මේ ලොක්කා කියලා තියෙන කතා වලට....... වැඩේ ට්‍රයල් වර්ශන් එකක්වත් පෙන්වලා දෙනකම් තේරෙන්නේ නෑ වගේ...... :(

    ඇයි යකෝ ඔය සුද්ද සිංහලෙන් කියලා තියෙන්නේ ටෙක්නිකල් වෙනස්ක් වුනාට අනිත් ඒවා වෙනස් වෙන්නේ නෑ කියලා... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි යකෝ ඔය සුද්ද සිංහලෙන් කියලා තියෙන්නේ ටෙක්නිකල් වෙනස්ක් වුනාට අනිත් ඒවා වෙනස් වෙන්නේ නෑ කියලා... :dull:

    :oo: පෝස්ට් ටික.....?? අපි ඒ ෆෝරම් එකේ අළුතෙන්ම ආව උන් වගේ වෙනවනේ එතකොට...... :baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :oo: පෝස්ට් ටික.....?? අපි ඒ ෆෝරම් එකේ අළුතෙන්ම ආව උන් වගේ වෙනවනේ එතකොට...... :baffled:
    eke umba witharak nemei hama ekama ehemai. Umbata post count eka ona nam eke sync kalla dennam ethkota umbata 60,000 patan ganna puluwan.
    yako umbalata thread eka digata dannath puluwan, sinhala unicode dannath puluwan habai post count eka ethana aduwen pennuwama dara ganna bari duka. :rofl:

    e section eke post count eka wenama pennuwama umbalata mokadda ochchara upset wenne. :confused: mata therenne naththe ekai.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: පෝස්ට් ටික.....?? අපි ඒ ෆෝරම් එකේ අළුතෙන්ම ආව උන් වගේ වෙනවනේ එතකොට...... :baffled:

    ඒ ඒකෙනෙ... නැතව එලකිරියේ නෙමෙයිනේ... මෙතන වෙන්නේ වෙනම කෑල්ලකටත් අපිව ඇඩ් කරන එක.... මට තේරුන හැටියට එහෙමයි :dull::oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    eke umba witharak nemei hama ekama ehemai. Umbata post count eka ona nam eke sync kalla dennam ethkota umbata 60,000 patan ganna puluwan.
    yako umbalata thread eka digata dannath puluwan, sinhala unicode dannath puluwan habai post count eka ethana aduwen pennuwama dara ganna bari duka. :rofl:

    මේකේ පෝස්ට් කවුන්ට් එක සාමාන්‍ය විදිහට පෙන්නනවනේ...?
     
    Status
    Not open for further replies.