ehema ekak newei lokka.....eke umba witharak nemei hama ekama ehemai. Umbata post count eka ona nam eke sync kalla dennam ethkota umbata 60,000 patan ganna puluwan.
yako umbalata thread eka digata dannath puluwan, sinhala unicode dannath puluwan habai post count eka ethana aduwen pennuwama dara ganna bari duka.
e section eke post count eka wenama pennuwama umbalata mokadda ochchara upset wenne.mata therenne naththe ekai.
api ethana alianize weida hitenawa.....
ehema unoth alinization of the colonization wage tiyei..........


mata therenne naththe ekai.

අම්මා ගහයි බැට් එකෙන්..... ලගදි වෙඩිමක් එහෙනම් ඈ.......
අනේ සාදු මූව කරත්තේ බදින එක නම් දැන්වත්...... 
පෝස්ට් 12,000 ක් තියෙන අනාත ලොන්ත කොකටුවෙක්ට නම් දුක නෑ තමා පෝස්ට් කවුන්ට් එක ගැන......



තුක් විතරක් කිව්ව කැත......