EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ewage ekak thama karanne ban. umbe parana post count eka anik forum eke watenawa. Anik eka danna deyak na umbe number eka hamoma dannawane ;)

    :oo: මෙහෙම යෝජනාවක් මොකෝ......?? අපි ත්‍රෙඩ් එකක් පෝස්ට් 10,000ක් උනහම, ඒක ක්ලෝස් කරලා දාමු.... :yes: පුලුවන් තරම් සිංග්ලිශ් ම පාවිච්චි කරන්නම්....... :D ෆොටෝ / වීඩියෝ නොදා ඉන්නම්...... :yes: එහෙම එකගතාවකට එන්න බැරිද......?? :rolleyes: එකම කිරියේ තිබ්බත්, පෝස්ට් කවුන්ට් වෙන වෙනම යන්නයි..... රෙප් සිස්ටම් නැති වෙන්නයි.... අරකයි මේකයි උනහම විකාරයක් වෙයි නැත්නම්....... :(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    :frown: තුක් විතරක් කිව්ව කැත...... :angry:

    මම මෙහෙම කරනවා..... පරණ නම්බර් එකම, ගන්නවා..... වෙනස් වෙන්නේ ඉස්සරහට එන අකුරු සෙට් එක විතරනේ....... :P මේ සැරේ බයික් එකට ගත්තෙත් එහෙමයි..... ලේලන්ඩ් වල නම්බර් එකම..... :P
    දුකට කියන කතා :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    DB case ekak nisa slow wenawa nam GT kiyana kathawe aththak thiyenawa...elakiri widihata eekata wenama forum ekak dammata kamak na..once a month rep & post tikath sync karala denawa nam...eeth meeka wena hethuwak nisa karanawa nam wade waradi...:yes::yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    :frown: තුක් විතරක් කිව්ව කැත...... :angry:

    මම මෙහෙම කරනවා..... පරණ නම්බර් එකම, ගන්නවා..... වෙනස් වෙන්නේ ඉස්සරහට එන අකුරු සෙට් එක විතරනේ....... :P මේ සැරේ බයික් එකට ගත්තෙත් එහෙමයි..... ලේලන්ඩ් වල නම්බර් එකම..... :P
    ලොක්කට විතරයි තේරුනේ මුන්ට කතා කරන්න ඕනෙ ඔහොම කියලා :P
    ලොක්ක කියන සීන් එක හොදයි නේ බංලා
    එතකොට හයිස්පීඩ් එළකිරි
    අපිට නිදහසේ ත්රෙඩ් එකක් දාගෙන ඒ සෙක්ෂන් එකට වෙලා ඉන්න පුළුවං
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :oo: මෙහෙම යෝජනාවක් මොකෝ......?? අපි ත්‍රෙඩ් එකක් පෝස්ට් 10,000ක් උනහම, ඒක ක්ලෝස් කරලා දාමු.... :yes: පුලුවන් තරම් සිංග්ලිශ් ම පාවිච්චි කරන්නම්....... :D ෆොටෝ / වීඩියෝ නොදා ඉන්නම්...... :yes: එහෙම එකගතාවකට එන්න බැරිද......?? :rolleyes: එකම කිරියේ තිබ්බත්, පෝස්ට් කවුන්ට් වෙන වෙනම යන්නයි..... රෙප් සිස්ටම් නැති වෙන්නයි.... අරකයි මේකයි උනහම විකාරයක් වෙයි නැත්නම්....... :(
    rep system nathi wenne naha. post count kathawa witharai. dan umbata aluth system eke thiyana paduwa kiyapanko balanna?
    mata penne umbata kiyanna paduwak na, habai hithe bayak thiyenne aluth ekata yanna :P

    Anyway thread close karanawa kiyanne temporary solution ekak witharai. Dan ara lovers avenue eka post 2500 giya gaman slow wenawa. mekath ehemai. issara 10000 wage diwwa. Anik eka ape kattiya sinhala epa kiwwata gahanawa, photo danawa. eeta passe api ona ekin ekata gihin edit karanna umbala gahapuwa. kohomada sapa ekak edit karanna edit button eka obala 1min balan innakota. eeta passe edit kalla submit karala 1min balan innakota submit wenna. :P ehema post 10,000 wage hadanakota kohomada sapa masekata. eeta passe ai index run karannath ona rata nidi maran board eka close kalla. Issarahata post 1000 wath danna bari wei eka active thread ekaka mehema giyoth. :yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    dan umbe layland eka duwalama chater wela kiyala hithapanko. Umbata aluth six cylinder turbocharged intercooled engine, power steering, air brakes thiyana layland eka denawa. Habai ithin ethkota aluth nisa number plate eka wenas karanna wenawa. Dan umba parana number plate ekama ona kiyala andanawada aluth number plate ekath ekka aluth layland eka gannawada. :P

    :rofl::rofl: waha kanawa daala:rofl::rofl::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    rep system nathi wenne naha. post count kathawa witharai. dan umbata aluth system eke thiyana paduwa kiyapanko balanna?
    mata penne umbata kiyanna paduwak na, habai hithe bayak thiyenne aluth ekata yanna :P

    Anyway thread close karanawa kiyanne temporary solution ekak witharai. Dan ara lovers avenue eka post 2500 giya gaman slow wenawa. mekath ehemai. issara 10000 wage diwwa. Anik eka ape kattiya sinhala epa kiwwata gahanawa, photo danawa. eeta passe api ona ekin ekata gihin edit karanna umbala gahapuwa. kohomada sapa ekak edit karanna edit button eka obala 1min balan innakota. eeta passe edit kalla submit karala 1min balan innakota submit wenna. :P ehema post 10,000 wage hadanakota kohomada sapa masekata. eeta passe ai index run karannath ona rata nidi maran board eka close kalla. Issarahata post 1000 wath danna bari wei eka active thread ekaka mehema giyoth. :yes:
    sirawatama....
    mehema thread dekak eka para active unoth patta server load ekak wadinawane.... huta thama kohomada gif/images/sinhala unicode pirunu pages 2000 k withara thiyana thread dekak eka sare active unama :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    dan ban mechchra pahadiliwa kiwwa mekath elakiri ekemai, meka dan thiyanawa wagemai feel eke wenasak naha, technical wenasak thiyenne kiyala. thawath kiyanawa wenama kallak gana. :P

    මොන මගුලක්ද මන්දා... :rofl:
    උඹමනේ කිව්වේ වෙන සෙක්ශන් එකක් දානවා කියලා.... :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sirawatama....
    mehema thread dekak eka para active unoth patta server load ekak wadinawane.... huta thama kohomada gif/images/sinhala unicode pirunu pages 2000 k withara thiyana thread dekak eka sare active unama :dull:
    සබනා උඹටත් මැරීඩ් ක්ලබ් එක ගැන අවුලක් තියනව කියල මම දන්නවා.........
    දැන් මට අහන්න තියෙන්නේ මෙහෙම වෙන එකම එක මේක විතර ද?

    ඕනම ත්‍රෙඩ් එකකට මෙම්බස්ර්ලා ඇක්සස් කරන කොට සර්වර් ලොඩ් එක වැඩි වෙනවා.....
    ත්‍රෙඩ් එක පොඩි වුනත් ලොකු වුණත්.......සාමාජිකයන් ගේ ඇක්ෂන් වැඩි වුණාමයි සයිට් එක ස්ලෝ වෙන්නේ.............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන මගුලක්ද මන්දා... :rofl:
    උඹමනේ කිව්වේ වෙන සෙක්ශන් එකක් දානවා කියලා.... :baffled:
    සෙක්ෂන් එකක් නෙවෙයි......
    ෆෝරම් එකක් ම................

    අර මැට්ට කියන එකත් ඔහොම කතාවක් කිව්වා........
    ම්ම්ම්ම්ම්ම්ම්..................
    ජීටී උඹේ ෆේක් එකක් ද මැට්ටා?:rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෙක්ෂන් එකක් නෙවෙයි......
    ෆෝරම් එකක් ම................

    අර මැට්ට කියන එකත් ඔහොම කතාවක් කිව්වා........
    ම්ම්ම්ම්ම්ම්ම්..................
    ජීටී උඹේ ෆේක් එකක් ද මැට්ටා?:rofl::rofl:

    Umbala feeling ekata yata welane ban katha karanne. Pragathi gameewa molen kalpana karapanko :D
    Dan umbalata meke post karannath puluwan ne mekata enna epa kiwwe na ne. post karana subject ekai adala wenne. Anik eka eke threads uth homepage eke enawa. look ekath me wagemai. forum 2k kiyala minissunta therenneth naha post count gana loku salakillak dakwanne naththan. ekama forum eka wage depaththta yannath puluwan.
    ithin mokadda loku prashne?

    හරි.. හරි... කොහොම වුනත් පිටට පේන්නේ එකෙක් විදිහටනේ.... මේකෙත් ඉන්නවා.. ඒකෙත් ඉන්නවා... :P

    මැට්ටා කිව්වේ වෙන මගුලක්නේ බං... ඒක මේකට අදාල නෑ... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    උපරිම සිල්ලර මිලයි කල් ඉකුත් වන දිනයයි ගහලා තියනවා

    (පී ඇම් එකක් එවන්නම්)

    :frown: ගොනා උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා සබනෝ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ලොක්කට විතරයි තේරුනේ මුන්ට කතා කරන්න ඕනෙ ඔහොම කියලා :P
    ලොක්ක කියන සීන් එක හොදයි නේ බංලා
    එතකොට හයිස්පීඩ් එළකිරි
    අපිට නිදහසේ ත්රෙඩ් එකක් දාගෙන ඒ සෙක්ෂන් එකට වෙලා ඉන්න පුළුවං

    :frown: උඹ හිටපිය මෙතන පූදින්නේ නැතුව...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    rep system nathi wenne naha. post count kathawa witharai. dan umbata aluth system eke thiyana paduwa kiyapanko balanna?
    mata penne umbata kiyanna paduwak na, habai hithe bayak thiyenne aluth ekata yanna :P

    :oo: දේසපාළුවෝ දෙන පොරොන්දු වගේ උනොත් එහෙම කියලා තමා බය....... :rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    dan upgrade eka enna tika kalayak yai. eeta issella api part 7 damu. dan meka 10,000+ post :yes:
     
    Status
    Not open for further replies.