ow ban math notice kara ada ganna shampoo eka ilaga para giyama 50k witara wedi karala...hema baduwama rs 5 hari wedi karala next time ganna giyama...mae welwata tamai kudu buisness karanna hitenne...
Hehe elama kathawa..
eeta wada honda nedda thiyana widiha wenas kaloth? oyage watina chandaya budhdhimathwa pawichchi karala?


lolඅග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව![]()








ඕක ඉතින් අපි වගේ මැද ඉන්න මිනිස්සුන්ට තමයි අමාරුම. දුප්පත්ම මිනිහා කොහොම කොහොම හරි එදා වේල ගැට ගහගන්නවා. සල්ලි තියන උන්ට කිසිම අවුලක් නැහැ. පොඩි පඩිය හම්බු වෙන මනුස්සයා මාසේ අන්තිම වෙනකන් ඉන්නවා පඩි අරගෙන ඔක්කොම බිල් ගෙවලා, ළමයින්ගේ ස්කූල් ෆීස්, වෑන් ෆීස් ගෙවලා, ගෙදරට කන බොන දේවල් ගත්තම ආයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ![]()


ඔන්න එහෙනම් මගේ කොහොමද බලපංකෝ
මාසෙට දවස් 4ක් පොලේ යන්න - 8000
පොලෙන් ගේන්නේ එලවළු මාළු විතරයි. හාල්,තුනපහ, කිරිපිටි, සීනි,සබන්,ටූත් පේස්ට් වගේ දේවල් - 5000
බයික් එකට පෙට්‍රල් - 2000
බයික් එකේ වාරිකය - 7500
කරන්ට් බිල - 2500
ටෙලිෆෝන් + ඉන්ටර්නෙට් - 3000
වතුර බිල - 500
අසනීප වලට බෙහෙත් (අවම) - 5000
අනිවාරෙන් මාසෙකට වියදම 33000 ක්
(අඩේ... මං මෙච්චර හරියක් කොරනවද බං...)
කරුමෙකට මළ ගෙයක්, දානයක්, වෙඩිමක් සෙට් උනොත් කපෝතියි...![]()
![]()
රෙප් 10+




රත්තරං;15271770 said:



*polata yanna sathiyata 4000/= maasetama 16000/=
*bike ekata thel yanawa maaseta 2000/=
hamadama thel witharak gahala hariyan naane oil maaruwa.spare parts daannath onane
*current bill 1400/=
anam manam wiyadamuth ekka maaseta 24000/= withara aniwarya wiyadam..
kohomada ban jeewathwenne thawa man badalath na..
rataka sanwardanaya kiyanne mekada ban..monawa sanwardanaya unath wadak thiyanawada ban minissu sanwardanaya wen nathnam..



ruwalath galawala ban tiyenne....


රත්තරං;15271770 said:
andenwa me dwasawala ewath ganan...........
umba ruwala kiyala hadas kale GOV ekanam..upamawa ela..ath ekath ulanga palanaya karanwata wada amaru deyak kiyalai hithenne...........![]()