දැන් දෙන්නම සද්දයක් නෑ. හොරෙන් ආදරය කරනවද මන්ද
![]()
api denna dan banum ahanawa eyalage love gana hoyanna gihin...
උස නම් මදි 5.4 ද කොහෙද ඕනෙ. ඕකට ගියාම බඳින්නයි ළමයි හදන්නයි බෑ කන්ට්‍රැක් ඉවර වෙනකන් නේද? උඹට වෙන අතල් බලාගන්න වෙයි![]()

ibbata moko wela thynneජයන්ත අයිය තරහ වෙයිද මන්ද ඒවා මේවා කියල....!![]()

කෙල්ල විස්වාස නම් අවුලක් නෑ බන්machanla gf Air hosters apply karannada kiyala magen ahanawa mama mokada kiyanne ... kellage usa 5'1i usa madi neda bn
උස නම් මදි 5.4 ද කොහෙද ඕනෙ. ඕකට ගියාම බඳින්නයි ළමයි හදන්නයි බෑ කන්ට්‍රැක් ඉවර වෙනකන් නේද? උඹට වෙන අතල් බලාගන්න වෙයි![]()
geeth ayyage waikkiya lu meka heenen wennathiiiii![]()

අනේ අම්මෝ මටත් වඩා පරණයි එයාඇයි ටිකකට කලින් දිවියලෝකෙන් එක්කෙනෙක් බැස්සෙ
මම හීනයක් වත් දැක්කද![]()
මම හිතන්නේ සනත් නම් ඔය සබ්ජෙට් එක ගැන හරියටම දන්නව ඇතිඋස නම් මදි 5.4 ද කොහෙද ඕනෙ. ඕකට ගියාම බඳින්නයි ළමයි හදන්නයි බෑ කන්ට්‍රැක් ඉවර වෙනකන් නේද? උඹට වෙන අතල් බලාගන්න වෙයි![]()
එකනේ ඔයා මෙහෙ ඔන්ලයින් ඉන්නව දැකලම නෑ
කොහොමද ඉතින්


ඒකනේසැහෙන කාලෙකට පස්සේ......!


ඔයාවත් දැක්කෙ හුඟාක් කාලෙකින්machanla gf Air hosters apply karannada kiyala magen ahanawa mama mokada kiyanne ... kellage usa 5'1i usa madi neda bn

balanna tyra mun mage area eke indan matama sadda danawane![]()
