|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ෂුවර් ද? මං එතන කිවුවෙ එයාල දෙන්න ‍ගැන කට්ටිය දැන් නවකතාවක් ලියයි කියල :P
    hodai hodai :dull::dull::rofl::rofl:
     
    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~

    එළකිරි එකේ අයට එහෙම කට්ටියව අමතක වෙන්නෙ නෑ කට්ටියට එළකිරි එක අමතක වුණත් :D
    ඒකම තමයි මටත් දුක හිතුනෙ.එළකිරි එකත් කාටවත් අමතක වෙන්නෙ නෑ,විශේෂයෙන්ම මෙතනින් අළුත් යාළුවො අඳුරගත්ත අයට.ජීවිතේ සමහර වෙලාවට සමහර තීරණ සමහර අය වෙනුවෙන් වෙනස් කරන්න වුනා.ඒ වගේ හේතුවක් නිසයි මේ පැත්තෙ එන්න බැරිවුනේ.ඒ ඇරෙන්න මට කවදාවත් එළකිරි එක අමතක වුනේ නෑ.ආපහු මෙහෙ ආවම ඔයාලා වගේ පරණම අය තාමත් ඉන්නවා දැක්කම හරි සතුටුයි :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකම තමයි මටත් දුක හිතුනෙ.එළකිරි එකත් කාටවත් අමතක වෙන්නෙ නෑ,විශේෂයෙන්ම මෙතනින් අළුත් යාළුවො අඳුරගත්ත අයට.ජීවිතේ සමහර වෙලාවට සමහර තීරණ සමහර අය වෙනුවෙන් වෙනස් කරන්න වුනා.ඒ වගේ හේතුවක් නිසයි මේ පැත්තෙ එන්න බැරිවුනේ.ඒ ඇරෙන්න මට කවදාවත් එළකිරි එක අමතක වුනේ නෑ.ආපහු මෙහෙ ආවම ඔයාලා වගේ පරණම අය තාමත් ඉන්නවා දැක්කම හරි සතුටුයි :D

    දිගටම එළකිරි එකත් එක්ක ඉන්න. තවත් අලුත් ‍අය ගොඩක් අඳුරගන්න ලැබෙයි. ඒ අයත් හරිම සුහදශීලී, ප්‍රියමනාප අය. :D
     
    Status
    Not open for further replies.