ammow ewa kiyanna baa...![]()

අපි දෙන්නට පරිසම්වෙලා ඉන්න වෙයි වගේ. කොයි වෙලේ කඩාපාත්වෙයි ද දන්නෙ නෑ 

OMG! dakapu kal! Ekane, mama kalekin onna apahu awa. Now I'm herekoheda appe mecchara kal hitiye![]()

lol ehenam okkotama kanna wenawaඒකෙ නැගල ආවට ගහන්න අරගෙන එන්නෙ සාස්පාන![]()

ඒක තමයි. මෙතනම හුඟක් හොඳ අය ඉන්න පාටයි
දිගටම එළකිරි එකත් එක්ක ඉන්න. තවත් අලුත් අය ගොඩක් අඳුරගන්න ලැබෙයි. ඒ අයත් හරිම සුහදශීලී, ප්රියමනාප අය.![]()

OMG! dakapu kal! Ekane, mama kalekin onna apahu awa. Now I'm here![]()




oya man gana karadara wenna one nee oya oyaage wedak balagena inna. naththnam methanin yanawa yanna wada nodeeeeee .fake titige mano wikara oyatath penna gattada![]()
hondatama ridila™oya man gana karadara wenna one nee oya oyaage wedak balagena inna. naththnam methanin yanawa yanna wada nodeeeeee .
mama kawru unath oyaata mokoooooooooooooo .

ඒක තමයි. මෙතනම හුඟක් හොඳ අය ඉන්න පාටයි![]()

මෙතන ඇක්ටිවු ඉන්න කට්ටිය ගොඩක් හොඳ අය (මං ඇරෙන්න). අනිත් අය සමඟ සුහදව තමන්ගෙ පාඩුවෙ ඉන්න කට්ටියක් තමයි මෙතන ඉන්නෙ. ඒක තමයි. මෙතනම හුඟක් හොඳ අය ඉන්න පාටයි![]()
