|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ammow ewa kiyanna baa...:rofl:

    :rofl::rofl: අපි දෙන්නට පරිසම්වෙලා ඉන්න වෙයි වගේ. කොයි වෙලේ කඩාපාත්වෙයි ද දන්නෙ නෑ :lol::lol:
     

    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~

    දිගටම එළකිරි එකත් එක්ක ඉන්න. තවත් අලුත් ‍අය ගොඩක් අඳුරගන්න ලැබෙයි. ඒ අයත් හරිම සුහදශීලී, ප්‍රියමනාප අය. :D
    ඒක තමයි. මෙතනම හුඟක් හොඳ අය ඉන්න පාටයි :)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    fake titige mano wikara oyatath penna gattada :eek:
    oya man gana karadara wenna one nee oya oyaage wedak balagena inna. naththnam methanin yanawa yanna wada nodeeeeee .
    mama kawru unath oyaata mokoooooooooooooo .
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමයි. මෙතනම හුඟක් හොඳ අය ඉන්න පාටයි :)

    :yes::yes: මෙතන ඇක්ටිවු ඉන්න කට්ටිය ගොඩක් හොඳ අය (මං ඇරෙන්න). අනිත් අය සමඟ සුහදව තමන්ගෙ පාඩුවෙ ඉන්න කට්ටියක් තමයි මෙතන ඉන්නෙ.
     
    Status
    Not open for further replies.