|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ammo thathwaya barapathalaine.mama awe oyalawa dakala,meka hariyata dakke danui

    ඕකෙ එහෙම තිබුණට මෙතන ආදරය ගැනම කතා කරන්න ඕක කියල එකක් නෑ. ඕන දෙයක් කතා කරන්න පුළුවන් අසභ්‍යවවන, අගෞරවකිරීම් ‍වගේ දේවල් නැතුව. :D ඒකෙ නිසා බයවෙන්න ඕන නෑ. :D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හොද ඇති,
    තාම යකඩ මිනිහාවත් බැලුවේ නෑ

    995895_10200970380695776_1496479332_n.jpg
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    hahaha deepanko dan utthara...
    onna maath ahan inne hode malinga.......

    na meka patan gatte Loverslage love stories boot stories kiyanna ..muladi kattiya yama tamnge stories kiwwa..passse eka ehemama nathi una..eeta passe chat thread ekak wage una ..mata nam honda yaluwo tikak meken hamu una..
    meka patan gannakotama kiwa metana randu naraka wachana ba kiyala e nisa thama metana heaven eka wage thiyenne :P
     

    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~
    ඕකෙ එහෙම තිබුණට මෙතන ආදරය ගැනම කතා කරන්න ඕක කියල එකක් නෑ. ඕන දෙයක් කතා කරන්න පුළුවන් අසභ්‍යවවන, අගෞරවකිරීම් ‍වගේ දේවල් නැතුව. :D ඒකෙ නිසා බයවෙන්න ඕන නෑ. :D
    mama kohomath ea wage ewa kiyanne nathi nisa shape ehenam :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ah dan mamai oya ekka kathawata awe ehemada ?????
    mamanam kawadawath oyath ekka balennam kathawata awith ne , oyane methana dan anayak wela thiyenne lol
    ekko thamange wadak balagena paththakata wela inna one, oluwa kohe hari waddagena wage lol
    ayye ayye gaga passen awe mama wennathi :(
    ridunada™ ? :P
     
    Status
    Not open for further replies.