EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට ඉතින් කැහිල්ල හින්ද බලනව ... ඊට පස්සෙ ආතතිය හැදෙනව ... මතක ඇති කාලෙකින් ෆයිනල් එකක් දිනල නෑ අපේ එවුන් :dull:

    නොබලන එකම හොඳයි :P

    972038_565516186820896_827750969_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ යුරා... :P

    :) :cool: කෝ බං මගේ මැනා..... ඌ යන්න ගියා මැකිලා..... :( මගේ කිරියෙන් එන කෝල් ටික එහෙන්මම නැති වෙලා ගියා කියහන්කෝ ඌ නැතුව........ :(

    945074_588704177840968_2062575287_n.jpg

    :rofl: ගැමුණුවාගේ ආච්චිගේ රෙද්ද (මේකත් කුණුහරුපයක් වගේ පෙනෙයිද බළල් අත් වලට :P එහෙම නම් ආච්චිගේ ක්ලෝත් එක කියලවත් දාන්න ඕනා...... :rofl: )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් සහෝදර කුකුලනි........

    සුද්ධවන්තයින් ලිඳකට නෙවෙයි කෙලින්ම වැවකටම ඔබලා වගේ ඊයේ රෑ....... වෙල්ඩන් කිඹුලෝ, තරියෝ & කවියෝ.......... :):):):)
    11.gif

    :rofl::P අදද නිදහසක් ලැබුනේ...... මට නම් ආතතිය...... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :) :cool: කෝ බං මගේ මැනා..... ඌ යන්න ගියා මැකිලා..... :( මගේ කිරියෙන් එන කෝල් ටික එහෙන්මම නැති වෙලා ගියා කියහන්කෝ ඌ නැතුව........ :(

    945074_588704177840968_2062575287_n.jpg

    :rofl: ගැමුණුවාගේ ආච්චිගේ රෙද්ද (මේකත් කුණුහරුපයක් වගේ පෙනෙයිද බළල් අත් වලට :P එහෙම නම් ආච්චිගේ ක්ලෝත් එක කියලවත් දාන්න ඕනා...... :rofl: )

    මේ උඹලා ගැමුනුට ස්පෝට් නැද්ද බං ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :) :cool: කෝ බං මගේ මැනා..... ඌ යන්න ගියා මැකිලා..... :( මගේ කිරියෙන් එන කෝල් ටික එහෙන්මම නැති වෙලා ගියා කියහන්කෝ ඌ නැතුව........ :(

    :rofl: ගැමුණුවාගේ ආච්චිගේ රෙද්ද (මේකත් කුණුහරුපයක් වගේ පෙනෙයිද බළල් අත් වලට :P එහෙම නම් ආච්චිගේ ක්ලෝත් එක කියලවත් දාන්න ඕනා...... :rofl: )

    උඹ ගැමුණුගේ පැත්තේද..........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ උඹලා ගැමුනුට ස්පෝට් නැද්ද බං ?

    :no: මගේ නම් ඌට කිසි සපෝට් එකක් නෑ..... මෝඩ හරකෙක්...... බොරුවට කෑ ගහනවා විතරයි..... විසදනවා නම්, ඕයිට වඩා ප්‍රශ්න තියනවා විසදන්න.... ටයිම් කීපර්ලාට, එක බස් එකකින්, දවසකට, (පොඩි පාරක නම්) 400ක් විතර දෙන්න ඕනා...... ඕවා නැවැත්තුවා නම්, බස් කර්මාන්තේ ලාභ ලබනවා..... මූට පුලුවන් කරනවා නම්, කට්ටිය කතා වෙලා, ටයර් / ස්පෙයා පාට්ස්, අඩු ගානට ගන්න..... ඒ වගේ ඒවා නොකර..... නිකන් බොරුවට කෑ ගහන හොට්ටෙක් ඕකා........ :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ගැමුණුගේ පැත්තේද..........?

    :no: මා කාගේවත් පැත්තේ නෙවේ....... :no:

    එසේය.....

    යකඩෝ ආතතිය දැන් කොමන් ලෙඩක් වෙලානේ හැමෝටම.........

    :( :baffled: :dull: ඉන්න දිහාවකින්, මගේ මාකටින් මැනා ආයේ එන්නේ නෑ නේ..... ශික්...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: මගේ නම් ඌට කිසි සපෝට් එකක් නෑ..... මෝඩ හරකෙක්...... බොරුවට කෑ ගහනවා විතරයි..... විසදනවා නම්, ඕයිට වඩා ප්‍රශ්න තියනවා විසදන්න.... ටයිම් කීපර්ලාට, එක බස් එකකින්, දවසකට, (පොඩි පාරක නම්) 400ක් විතර දෙන්න ඕනා...... ඕවා නැවැත්තුවා නම්, බස් කර්මාන්තේ ලාභ ලබනවා..... මූට පුලුවන් කරනවා නම්, කට්ටිය කතා වෙලා, ටයර් / ස්පෙයා පාට්ස්, අඩු ගානට ගන්න..... ඒ වගේ ඒවා නොකර..... නිකන් බොරුවට කෑ ගහන හොට්ටෙක් ඕකා........ :growl:

    රනිල් වගේ ඇක්ටිං තමා......... හැබැයි ඊයේ නම් පට්ටම කින්ඩිය.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රනිල් වගේ ඇක්ටිං තමා......... හැබැයි ඊයේ නම් පට්ටම කින්ඩිය.........

    :rofl: ඊයේ මොකද උනේ....?? මම හරි සීන් එක දන්නේ නෑ.... ඒත් යාළුවෙක් කතා කරලා කිව්වා, මූට මරණ තර්ජන කියලා, වර්ජනේ නැවැත්තුවාද මොකක්ද කතාවක්...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: මා කාගේවත් පැත්තේ නෙවේ....... :no:

    :( :baffled: :dull: ඉන්න දිහාවකින්, මගේ මාකටින් මැනා ආයේ එන්නේ නෑ නේ..... ශික්...... :(

    එතකොට උඹලාගේ බස් වැඩකරන රූට් එකේ අනිත් බස් ඌට සපෝට් ද.......?

    මැනා මට අහුවුනොත් උගේ ආයුෂ එදාට අහවරයි කියලා කියපන්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඊයේ මොකද උනේ....?? මම හරි සීන් එක දන්නේ නෑ.... ඒත් යාළුවෙක් කතා කරලා කිව්වා, මූට මරණ තර්ජන කියලා, වර්ජනේ නැවැත්තුවාද මොකක්ද කතාවක්...... :lol:

    ඔව් ඔව්...... මරණ තර්ජන, බස් වලට පහරදීම, තර්ජන ආව නිසා නවත්තුවලු....... සරම ඇඳගෙනද දන්නේ නෑ ඒක කිව්වේ........ :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: ඊයේ මොකද උනේ....?? මම හරි සීන් එක දන්නේ නෑ.... ඒත් යාළුවෙක් කතා කරලා කිව්වා, මූට මරණ තර්ජන කියලා, වර්ජනේ නැවැත්තුවාද මොකක්ද කතාවක්...... :lol:
    ඌ එහෙම කියල ප්‍රසිද්ධියේ උගේ ජොකා ගලවලා (පොඩි උන්ට-ජොකා කියන්නේ බබාලා, මාමලා චූ කූල්ලා වහගන්න කාසමට යටින් අදින ඇදුමක් හොදේ....කුණු හර්පයක් නෙවෙයි..) මූණ වහ ගත්ත...............
    අයියෝ සල්ලි........
    කොහොමද නපුංසක ගැමුණුවා පුම්බපු පිම්බිල්ල.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌ එහෙම කියල ප්‍රසිද්ධියේ උගේ ජොකා ගලවලා (පොඩි උන්ට-ජොකා කියන්නේ බබාලා, මාමලා චූ කූල්ලා වහගන්න කාසමට යටින් අදින ඇදුමක් හොදේ....කුණු හර්පයක් නෙවෙයි..) මූණ වහ ගත්ත...............
    අයියෝ සල්ලි........
    කොහොමද නපුංසක ගැමුණුවා පුම්බපු පිම්බිල්ල.......

    අනේද කියන්නේ....... ගැමුනුවා කොහේ තියෙන ලින්දකටද දන්නේ නෑ පැන්නේ........ :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no: මගේ නම් ඌට කිසි සපෝට් එකක් නෑ..... මෝඩ හරකෙක්...... බොරුවට කෑ ගහනවා විතරයි..... විසදනවා නම්, ඕයිට වඩා ප්‍රශ්න තියනවා විසදන්න.... ටයිම් කීපර්ලාට, එක බස් එකකින්, දවසකට, (පොඩි පාරක නම්) 400ක් විතර දෙන්න ඕනා...... ඕවා නැවැත්තුවා නම්, බස් කර්මාන්තේ ලාභ ලබනවා..... මූට පුලුවන් කරනවා නම්, කට්ටිය කතා වෙලා, ටයර් / ස්පෙයා පාට්ස්, අඩු ගානට ගන්න..... ඒ වගේ ඒවා නොකර..... නිකන් බොරුවට කෑ ගහන හොට්ටෙක් ඕකා........ :growl:

    ඔව් බං... ඒක නම් ඇත්ත... ඔය කප්පම් සීන් එක නැති කරා නම් වෙන මුකුත් ඕනේ නෑ කියලා කට්ටිය කියනවා...
     
    Status
    Not open for further replies.