EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩ අප්පා...ඉස්සරවගේ එවෙන්නේ නෑ ඉතින්...පුළුවන් වෙලාවට ඇවිල්ල යන්න එනවා..හැබැයි වෙනදේවල් බලාන ඉන්නේ....:yes::yes:

    මමත් එහෙමයි... :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    the-price-of-getting-married-deters-couples-from-getting-married.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් සහෝදර කුකුලනි........

    සුද්ධවන්තයින් ලිඳකට නෙවෙයි කෙලින්ම වැවකටම ඔබලා වගේ ඊයේ රෑ....... වෙල්ඩන් කිඹුලෝ, තරියෝ & කවියෝ.......... :):):):)
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දන්න හැටියට මේක එලකිරියෙ වැදගත් විදිහට කතා කරන ත්‍රෙඩ් වලින් එකක්... අනිත් ඒවගේ බලපංකො.. මොකක් හරි කුනුහරපයක් කියලා තියෙනවා.. අනිත් එකෑ මේකට එන උන්ට කුණුහරප දැක්කහම උන්ගේ කන්‍යාභාවය අහිමි වෙනවද ? මේක මැඊඩ් ක්ලබ් එකනනෙ.. ඉතිං බැඳපු උන්නේ මේකට එන්නෙ... උන් ඔක්කොම කුණුහරප කරලා තමයි ඉන්නෙ... :lol:

    :rofl::lol: හෆොයි......... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කාලේ කොහෙද බං මහත... මූ හුලඟට යන සයිස් එකේ ඉන්නේ.. ඒකයි අර අඩියට යකඩ ප්ලේට් තියපු සපත්තු දාගෙන ඉන්නෙ... :P

    :rofl: ඒ පාර නම් එකෙන්ම ලිදේ කො.ක. :lol:
     
    Status
    Not open for further replies.