එම්බා කවිය තෝ මා නැති කළෙහිය........![]()

සමා වුන මැනව... දේදුනු දැක්කද ඕවා...?
එම්බා කවිය තෝ මා නැති කළෙහිය........![]()

සමා වුන මැනව... දේදුනු දැක්කද ඕවා...?
මුණ රතු විය........
හයියෝ මේ කවි අයියත් කරන වැඩ කිව්වේය...... 
දැක්කේය.........මුණ රතු විය........
හයියෝ මේ කවි අයියත් කරන වැඩ කිව්වේය......
![]()

අපෝ... අවුල් වගේ නම් අයින් කරන්නම්....![]()

අනේ නෑ නෑ අවුලක් නෑ......... අද උදේ ආයේ ෆෝන් ඒක ඉල්ලගෙන බල බල හිනාවෙනවා ඒ කාලේ හැටි කියලා......![]()

එල.. එල... ඒ කාලේ නම් නියමයි නේද..? මගෙ ලඟ තියෙනව ඒ කාලේ ගෙට් වල පින්තූර ඔක්කොම... වෙලාවක දෙන්නම්...![]()
ඒ කාලේ තිබ්බ ෆන් ලොවෙත් නෑ.......හ්ම්ම්ම් ඒකාලේ සෙට් ඒක දැනුත් ඉන්නවනම්........![]()
ඒ කාලේ තිබ්බ ෆන් ලොවෙත් නෑ.......
මගේ ගෙදර මැෂින් එකට කෙලා හුටා වුන නිසා ඔය ෆොටෝස් එකක්වත් නෑ....... අනේ දෙන්න දෙන්න තියෙනවනම්...... මම හිතුවේ එව්වා කා ළඟවත් නැතුව ඇති කියලා......

ඒක නම් ඇත්ත...
මගේ ලඟ තියෙනවා ඔක්කොම... අනිවා දෙන්නම්...![]()

එල එල....... ආයේ වරාය පැත්තේ එන වෙලාවක කියන්නම්......එතකොට පෙන් එකට දාගන්න පුළුවන්නේ........![]()

ඔව් බං... ඒක නම් ඇත්ත... ඔය කප්පම් සීන් එක නැති කරා නම් වෙන මුකුත් ඕනේ නෑ කියලා කට්ටිය කියනවා...
කප්පම් කියන්නේ ගොඩක් ගෙවන්නේ ටයිම් කීපර්ලාට..... උඹ හිතපන්, එක බස් එකකින්, එක පැත්තක දවසකට ටයිම් කීපර්ලා දෙන්නයි.... උන්ගේ වැඩ කරන ටයිම් එක, එකෙක් උදේ 5.30 දවල් 12.30 .... අනිකා 12.30 ඉදන් රෑ 7 වෙනකම් වගේ...... එකෙක්ට 100ක් දෙන්න ඕනා...... උන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවනවා...... ඔය 100 එක බස් එකකින්..... බස් 22ක් දුවනවා දවසට...... එක රූට් එකක විතරක්..... එතකොට එක ටයිම් කීපර් කෙනෙක්, රූට් දෙකක් හෝ තුනක් හැන්ඩ්ල් කරනවා..... කොහොමද එතකොට දවසක එකෙක්ගේ ආදායම.......
මාසෙකට හදලා බලපන්කෝ..... බස් වලින් විතරක් උන්ට ලැබෙන ගාන....... එතකොට ආණ්ඩුවෙන් ගෙවන පඩිය...... කොහොමද ආතල් එක....... 
ගෙයක් සෙට් වුනා කියලා එදා මිනියා කිව්වා මළගෙදර යනගමන්........ මොකද වුනේ ඒකට........?![]()
![]()
කප්පම් කියන්නේ ගොඩක් ගෙවන්නේ ටයිම් කීපර්ලාට..... උඹ හිතපන්, එක බස් එකකින්, එක පැත්තක දවසකට ටයිම් කීපර්ලා දෙන්නයි.... උන්ගේ වැඩ කරන ටයිම් එක, එකෙක් උදේ 5.30 දවල් 12.30 .... අනිකා 12.30 ඉදන් රෑ 7 වෙනකම් වගේ...... එකෙක්ට 100ක් දෙන්න ඕනා...... උන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවනවා...... ඔය 100 එක බස් එකකින්..... බස් 22ක් දුවනවා දවසට...... එක රූට් එකක විතරක්..... එතකොට එක ටයිම් කීපර් කෙනෙක්, රූට් දෙකක් හෝ තුනක් හැන්ඩ්ල් කරනවා..... කොහොමද එතකොට දවසක එකෙක්ගේ ආදායම.......
මාසෙකට හදලා බලපන්කෝ..... බස් වලින් විතරක් උන්ට ලැබෙන ගාන....... එතකොට ආණ්ඩුවෙන් ගෙවන පඩිය...... කොහොමද ආතල් එක.......
![]()

ඒක හරියන්නෙ නෑ බං... ඒ ගේ යාදෙන්නෙ නැහැල්ලු... එන එන එකා නැති වෙලාලු යන්නෙ...
අඩෝ මාරයිනේ යකෝ... උඹත් බස් පැත්තක දාල ටයිම් කීපර් කෙනෙක් වෙයං...![]()

අන්න ජොබ්........ හැබැයි යාදෙන්නේ නෑ.......අපෝ ඊට දාහෙන් සැපයි ඉන්න තැනක් නැතිව පාරේ ඉන්න ඒක හරි...... එක බිත්තියෙන්ලු නේද ගෙවල් දෙක වෙන්වෙලා තියෙන්නේ...... එව්වා හරි චාටර් කවි අයියේ......

අන්න ජොබ්........ හැබැයි යාදෙන්නේ නෑ.......
අඩෝ මාරයිනේ යකෝ... උඹත් බස් පැත්තක දාල ටයිම් කීපර් කෙනෙක් වෙයං...![]()
සිරාවට බං...... දවසකට වරුවයි වැඩ.... මාසෙකට 60,000ක් විතර අතේ....... කොහොමද සැප.......සිරාවට බං...... දවසකට වරුවයි වැඩ.... මාසෙකට 60,000ක් විතර අතේ....... කොහොමද සැප.......
ඒක නම් ඇත්ත... මම ගේ බලපු ගමන් මිනියගෙන් ඇහුවා... මිනියා මගෙන් ඇහුවේ උන් නැති වෙලා ද කියලා... ?![]()