EK Married Club-6

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි බලන් ඉන්නකොට ඉතින් විකි අයියගෙ නෙට් අවුලක් හරි යනව :dull:



    :baffled:



    ඇයි උඹේ සැටලයිට් එකට අහු උනේ නැද්ද ? :rofl:
    :rofl::lol::lol: නැහැ මෙ දවස් වල බලන්නෙ නැහැ වැඩිය එලකිරි:(:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕවයේ os පරණයි බන් ෆට්ට ස්ලෝව්... බලමු හෙට ZIGO එකක් වත් බලනවා
    මත එක්ක ඉන්න යාළුවෙක් ගිය සතියේ ZIGO එකක් ගත්ත. 20/= ට ලඟම ගානක් කියුවේ. 10000/= ක ඩේට ෆ්‍රී හම්බවෙනවා අවුරුද්දක්.
    ඒත් මචන් ස්ක්‍රීන් එක නම් එච්චර ස්මූත්ලි රිඇක්ට් කරන්නේ නැහැ.....
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මත එක්ක ඉන්න යාළුවෙක් ගිය සතියේ ZIGO එකක් ගත්ත. 20/= ට ලඟම ගානක් කියුවේ. 10000/= ක ඩේට ෆ්‍රී හම්බවෙනවා අවුරුද්දක්.
    ඒත් මචන් ස්ක්‍රීන් එක නම් එච්චර ස්මූත්ලි රිඇක්ට් කරන්නේ නැහැ.....

    :dull::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තරින්ද අයියා මාම් ශොක පණිවිඩයක් නම් දැම්මා අපි ඉතින් දුර රටවල ඉන්න අය නිසා සහභාගි වෙන්න බැරි උනා:(
     
    Status
    Not open for further replies.