[HELP]Bst mobile Phn around 30K ~ 50K

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කට්ටියට කියන්න පුලුවන්ද 30K 50K වලට වගෙ ගන්න පුලුවන් හොද Phone එකක්
    ගන්න තැනකුත් කියන්න.හැබැයි විශ්වාසවන්ත තැනක් වෙන්නත් ඕන.
    වගකීම අවුරුද්දක් දෙන හැබයි Phone එකේ මෙතන ඉරක් තියනවා කියල මාරු කරන්නෙ නෑ වගේ කත කියන තැනක් වෙන්න බෑ.
    මොකද ඒ වගේ වැඩක් මට උනා.:angry::angry:
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Sony Xperia T ekak ganin... Man pawichchi karanawa superb phone ekak... Naththam Sony Xperia SP ekakata wunath Yanna puluwan...
    :):):):):):)

    Man nam gaththe MC eke Blue Grass Kiyala Shop ekakin mage fredek kiyala... Waranty hoda athi kiyala hithanawa...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::):):):)
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Sony Xperia T ekak ganin... Man pawichchi karanawa superb phone ekak... Naththam Sony Xperia SP ekakata wunath Yanna puluwan...
    :):):):):):)

    Man nam gaththe MC eke Blue Grass Kiyala Shop ekakin mage fredek kiyala... Waranty hoda athi kiyala hithanawa...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::):):):)

    කොහොමද දැන් phone වල ගනන් එහෙම
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Xperia T එක නම් 45,000 කට වගේ ගන්න පුළුවන් Xperia SP එක 49,000ක් විතර වෙනවා මන් දන්නා විදියට...
    :):):):):)

    Using a Xperia SP for 1 month and really satisfied with it. There seems to be some defected devices in the market. Specially with unresponsive display. So if you are buying it, please be careful to check it thoroughly.