කට්ටියට කියන්න පුලුවන්ද 30K 50K වලට වගෙ ගන්න පුලුවන් හොද Phone එකක්
ගන්න තැනකුත් කියන්න.හැබැයි විශ්වාසවන්ත තැනක් වෙන්නත් ඕන.
වගකීම අවුරුද්දක් දෙන හැබයි Phone එකේ මෙතන ඉරක් තියනවා කියල මාරු කරන්නෙ නෑ වගේ කත කියන තැනක් වෙන්න බෑ.
මොකද ඒ වගේ වැඩක් මට උනා.