Anapanasati is working great. :)

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන් මට පොඩි මානසික හරි මොකක් හරි...:baffled::rofl::P පොඩි අවුලක් තියෙනවා කියලා මම ත්‍රෙඩ් එකක් දැම්මනේ.. ඒ කෙදි ගොඩක් අය කිව්ව දෙයක් තමයි ආනාපානාසතිය වඩන්න කියල. :) ඉතින් පටන් ගත්ත වැඩේ කරන්න එදාම. හරි බැහි ගැහිල.. කොට්ටයක් බිත්තියට තියල ඇඳ උඩ.. අර ආසනයක් තියෙන්නේ එරමිනිය ගොතාගන්නව කියල..:P අන්න එහෙම ඉඳගෙන පටන්ගත්ත.

    මම කරේ මම අහල, ඉගෙන ගෙන තියෙන විදියට හුස්ම ඉහල කිරීමේදී.. ප්‍රාශ්වාසයේදී හුස්ම නාසයේ අග වදින එක ගැන ‍හිතන් මෙනෙහි කරපු එක. :P විනාඩි කීපයක් කරන්නත් අමාරුයි.. මම දන්නේවත් නැතිව වෙන අරමුණකට හිත ගිහින්.

    ඉන්පස්සේ මම භාවනා කරන විදිය ටිකක් වෙනස් කරලා කරන්න ගත්තා.. :D ඒ තමයි හුස්ම ඉහල පහල දාන එක හිතින් ගනන් කරන්න ගත්තා.. ඒකනම් ටිකක් සාර්තකයි.. විනාඩි 15ක් විතර එක අරමුණක ඉන්න පුලුවන් උනා.. :D ලොකු වෙනසක් නම් ඉතින් දැනුනෙ නෑ කෝකටත් කියලා නතර කරන්නැතිව නිදාගන්න කලින් කරන්න ගත්තා.. තව සති 3ක්විතර පස්සේ.. ආපහු මම කරන විදිය වෙනස් කරා.. මම අර ආසනේ විදියට ඉන්න අමාරුයි විනාඩි 35ක් විතර යනකොට වම් කකුල හිරි වැටෙනවා.. :D පස්සෙ මම කරේ මගේ room එකේ හාන්සි පුටුවක්තියෙනව.. ඕකේ සැපට හාන්සි වෙලා..:rofl::rolleyes::rolleyes: ඔරලෝසුවේ කටු වැඩ කරන සද්දෙට හිත හොමු කරා.. රෑට හොඳට ඒක ඇහෙනවා.. :D ඔන්න ඔය විදිය ටිකක් අල්ල ගියා. දවසට පැයක් විතර ඔය විදියට කරා..මේ ක්‍රමයට තමයි ගොඩ දවසක් කරේ.. සමහර දවස්වල මමවත් දන්නේ නැතිව මම හාන්සි පුටුවෙම දොයි...:baffled:

    හරි දැන් මම භාවනා කරන හැටි කිව්වනේ.. දන් බලමු ලැබුන ප්‍රතිඵල කොහොමද කියල..:P:)

    ප්‍රතිඵල කියන්නේ මචන් අර එක එක සද්‍ද ඇහෙන ප්‍රශ්නේ තාම උනේම නෑ.. ඒකෙන් කියන බෑ භාවනාව නිසාම කියල.. මොකද තාමට ඒක කියන්න තරම් කාලයක් උනේනෑ භාවනා කරන්න අරන්.. ඉස්සරත් ටිකක් ලොකු කාලයක් එවැනි සද්ද ඇහෙන්නෙ නැතිව තියෙන වෙලාවල් තියෙනවා.. :)

    නමුත් මචන්.. මාර විදියට හිත නිරවුල්.. මට ටික දවසකට කලින් උනත් මොනව හරි දෙයක් කරන්න පුටුවේ ඉඳගත්තත් ආපහු කල්පනා කරනවා මොකට මම මේ ඉඳගත්තේ කියලා.. තව මචන් මට හෙනට අවසිහිය තියෙනවා.. මගේ බඩු ගොඩක් අමතක වෙන ප්‍රශ්න තිබුනා.. දැන්මචන් ඒව මුකුත් නෑ මාරම වෙනසක් දැනෙනවා.. නිදා ගන්න ගියත් හරියට තත්පරයක් ගෙවුන වගේ.. උදේ වෙනකන්... :P වෙනදනම් එහාට මෙහාට පෙරලි පෙරල හෙන වදයක් වඳිනව නිදිය ගන්න... :P අනිත් එක මචන් දැන් මට කේන්ති යන එකත් හෙන අඩුයි.. මම වෙනද නංගිට ටිකක් සැර කරනව පොඩි පොඩි දේවල් වලට පවා. දැන් එයාටම ඒක තේරිලා..අම්මත් එක්ක එයා "අයිය දැන් ටිකක් වෙන්ස් නේ" කියල ..තිබුන.. අම්ම මට උදේ කිව්වේ.. :D වෙනද මම ගෙදර ඉන්න වෙලාවල්වලට නංග තේඑක එහෙම ගෙනත් දීල ගස්සගෙන ගියත් දැන් එහෙම නෑ..මමත් බැලුවා මොකද කියලා..ඒත් ඒගැන වැඩිය හිතන්න ගියේ නෑ.. :P

    ඒත් මචන් මට තාමත් කේන්ති යනවා.. නමුත් ඉසර තරම් නම් නෑ... :rofl: හෙනම ලේසියි මචන් මනස එක දේකට ෆෝකස් කරන්න.. මම වෙනද පීසී එක ලඟට වැඩක් කරන්න ආවත්.. පැයක් විතර එක එක සයිට් වලට ගිහින් තමයි අවශ්‍ය වැඩෙට බහින්නේ.. වැඩ කරන ගමනුත් යනවා..:baffled: දැන් එහෙම නෑ එක දියට. එක වැඩේකට ෆෝකස් කරල කරන්න පුලවන්..

    මටත් මාර පුදුමයි අපි අපිටත් නොදැනී වෙනස් වෙන විදියට... මට ඔය භාවනා ගැන ලොකු විශ්වාසයක් තිබුනේ..නෑ.. ඇත්තම කියනව නම්.. නමුත් අර අවුල නිසාමත්, මනේ වෛද්‍යවරු ගාවට යන්න හිතේ පොඩි අකමැත්තකුත් තිබුන නිසාත්, එළකිරියේ ගොඩ දෙනෙක් භාවනා කරන්න කිව්ව නිසාත් කරල බැලුව.. ඇත්තටම මචන් මට දැනෙන්නම ප්‍රථිපළ තියෙනවා.. ඒක සහතික කරලම කියන්න පුලුව්න්...:P:P

    මචන් මම කියන්නේ.. ඔයාලටත්.. මේක කරල බලන්න..හැබැයි මගදි නවත්වන්න එපා. දියටම කරන්න. :) මමත් දැන් හැමදාම කරනවා. හැබැයි මේ සතියේ මුල නම් දවස් දෙකක් මග ඇරුන.. පිට හිටපු නිසා.. ඒ පරිසයත් එක්ක ඒ වගේ වැඩක් කරන්න අමාරුයි..

    ------------------------

    P.S - පොඩි අවුලක් තියෙනවා මචන්ලා.. මම පැය භාගයක් විතර කරනකොට එක එක රවුම් එළි පේනවා... :baffled::baffled: මම ඕක ගැන විස්තර ටිකක් හොයල බලුව.. ඒවගේ නම් කියල තිබුනේ.. ඔය ඇස් තදින් පියන් ඉන්න කොට වෙන ඒව කියල... නමුත් ඒව පේන නිසා... ටිකක් විතර කල් යනකොට හිත එකඟ කරන්න අමාරුයි. ඒක තමයි දැනට තියෙන ගැටුලුව.. :P නින්ද යනව හෙන ගහන්න වගේ.. නැගිට්ටම මාර ඇඟට සනීපයි.:D

    Last edited:

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0

    All the Best Bro..!
    මමත් භාවනා කරලා තියෙනවා මචන්. උඹ ඔය කියපු දේවල් හරියටම හරි. ඇත්තටම ඇඟට මාර සැපක් දැනෙනවා භාවනා කරද්දී. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් වල වටිනාකම ගැන තේරුම් ගන්න අවශ්‍ය කෙනෙක්ට භාවනා කරන එක පොඩ්ඩක් ප්‍රගුණ කරලා බැලුව නම් තේරෙයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොන තරම් ඇත්තක්ද කියලා.

    මගේ අත්දැකීම් ගානත් උඹට කිව්වොත් හොඳයි කියල හිතුනා. උඹට වගේම තමයි මටත් හරි අමාරු වුණා මුලදී හිත එකඟ කර ගන්න එක. ටික දවසක් පුරුදු කලාම හරි ගියා. එත් මචන් අපි සීලයේ පිහිටන්නේ නැත්නම් ඒ ගොඩ නගා ගත්තු මානසික ඒකාග්‍රතාවය පිරිහෙනවා. මම තේරුම් ගත්තු වටිනාම දේ ඒක. මුලින් නම් සීලය කියන එක ගැන මම හරියට දන්නෙත් නෑ.

    ටික දවසක් භාවනා කරලා හොඳ තත්වෙකට ආවට පස්සේ සිත අවුල් කරන දේවල කලොත් ඒ මානසික ඒකාග්‍රතාවය නැති වෙනවා බං ටක් ගාල. උදාහරණයක් විදියට මම ඒ වගේ ඉද්දි දවසක් වැලක් බැලුවා.:P:P ඊට පස්සේ මටම තේරුනා ඒකට ඇති වුනු බැඳීමත් එක්ක මගේ සිත එකඟ වෙන ප්‍රමාණය අඩු වුන කියලා. සිත නැවත විසිරෙන්න ගත්ත. අයෙත් හිටපු තත්වෙට එන්න අයෙත් කාලයක් ගියා.

    වල බලන එක විතරක් නෙමෙයි ඒ වගේ ආශාවන් වලට ඉඩ දෙන මොන දෙකින් උනත් ඕක සිද්ද වෙනවා. පස්සේ තමයි මම ඒ ගැන හොයල බලනකොට දැක්කේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා භාවනා කිරීම සඳහා සීලය අත්‍යවශ්‍ය බව. ඒ කියන්නේ සිත කය වචනයේ සංවර බව. ඇත්තටම මචන් සීලය කියන්නේ නිකන් උපාසක type එකෙන් ජීවත් වෙන එක නෙමෙයි. අපේ සිත එක එක අකුසල් වලට යන එකෙන් වලක්වා ගැනීම.

    හිතට තරහක් ආවත් ඒ තරහින් ටික වෙලාවක් ඉද්දිත් අර කලින් වගේම හිත විසිරෙන්න ගන්නවා මචන්.

    අනිත් එක තමයි අපි ගොඩ නගා ගත්තු මානසික ඒකාග්‍රතාවය දිගටම තියා ගන්න නම් අපි නිතරම භාවනා කරන්න ඕනේ. නැත්නම් ඒක නිකම්ම අඩු වෙලා නැවත කලින් තිබ්බ තත්වෙටම එනවා මචන්. මම මේ උඹට කියන්නේ අවුරුදු 5ක් තිස්සේ මම ලබපු අත්දැකීම් වල ප්‍රතිපල. හැබැයි මට භාවනා කරන්න ලැබිල තියෙන්නේ මාස 7,8 ක් වගේ තමයි. එකත් එක දිගටම නෙමෙයි. එත් ඒ කාලේ භාවනා කරද්දී මට දැනුනු සැපයට මම මාර අසයි මචන්. ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ. ලෝකේ තියෙන ලොකුම සැපය ලබා ගන්න පුළුවන් වෙන්නේ අද්යාත්මික මාර්ගයෙන් කියන එක මට දැන් හොඳටම තේරිලා තියෙන්නේ.

    ඔය මම උඹට කිව්වේ මගේ අත්දැකීම්. තව විස්තර ඕනේ නම් අහපන්. මේ වගේ දේවල් ගැන කතා කරන එකත් කුසලයක් නේ. :):):):):)

    අනිත් දේ තමයි මම ඉස්සර ඔය ආගමේ උගන්වන දේවල් ගැන මෙලෝ ආසාවක් තිබ්බේ නැති පුද්ගලයෙක්. ජීවිතේට බණක් අහන්නේ නෑ. මට ධර්මය පිලිබඳ විශ්වාසයක් ඇති වුනෙත් අහම්බෙන් භාවනා කරලා පොඩ්ඩක් ටෙස්ට් කරන්න පටන් ගත්තු දවසේ ඉඳලා.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    thanks machan :)

    thanks

    dewathaa eli da danne nehe :oo:

    he he , ekanam danna machan :P

    math oka kara bn, uba kiyapu de hariyatama hari, dannam karanne ne bn.

    thanks machan :)

    THANKS FOR SHARING...

    karala balanda hithenawa.

    karala balanna machan..
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔයාටම ඔයාගේ වෙනසක් දැනුන කියන්නේ අනිත් යට කොහොමට ඕක තේරෙනවා ඇත්ද? අපිත් එක්ක මේ විස්තර බෙදා ගත්තට ස්තුතියි මචං. මමත් බාවනා කරා ටික කාලයක්. ඒ දවස් තමයි මට සැපටම නින්ද ගිහපු දවස් ටික....

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    All the Best Bro..!
    මමත් භාවනා කරලා තියෙනවා මචන්. උඹ ඔය කියපු දේවල් හරියටම හරි. ඇත්තටම ඇඟට මාර සැපක් දැනෙනවා භාවනා කරද්දී. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් වල වටිනාකම ගැන තේරුම් ගන්න අවශ්‍ය කෙනෙක්ට භාවනා කරන එක පොඩ්ඩක් ප්‍රගුණ කරලා බැලුව නම් තේරෙයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොන තරම් ඇත්තක්ද කියලා.

    මගේ අත්දැකීම් ගානත් උඹට කිව්වොත් හොඳයි කියල හිතුනා. උඹට වගේම තමයි මටත් හරි අමාරු වුණා මුලදී හිත එකඟ කර ගන්න එක. ටික දවසක් පුරුදු කලාම හරි ගියා. එත් මචන් අපි සීලයේ පිහිටන්නේ නැත්නම් ඒ ගොඩ නගා ගත්තු මානසික ඒකාග්‍රතාවය පිරිහෙනවා. මම තේරුම් ගත්තු වටිනාම දේ ඒක. මුලින් නම් සීලය කියන එක ගැන මම හරියට දන්නෙත් නෑ.

    ටික දවසක් භාවනා කරලා හොඳ තත්වෙකට ආවට පස්සේ සිත අවුල් කරන දේවල කලොත් ඒ මානසික ඒකාග්‍රතාවය නැති වෙනවා බං ටක් ගාල. උදාහරණයක් විදියට මම ඒ වගේ ඉද්දි දවසක් වැලක් බැලුවා.:P:P ඊට පස්සේ මටම තේරුනා ඒකට ඇති වුනු බැඳීමත් එක්ක මගේ සිත එකඟ වෙන ප්‍රමාණය අඩු වුන කියලා. සිත නැවත විසිරෙන්න ගත්ත. අයෙත් හිටපු තත්වෙට එන්න අයෙත් කාලයක් ගියා.

    වල බලන එක විතරක් නෙමෙයි ඒ වගේ ආශාවන් වලට ඉඩ දෙන මොන දෙකින් උනත් ඕක සිද්ද වෙනවා. පස්සේ තමයි මම ඒ ගැන හොයල බලනකොට දැක්කේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා භාවනා කිරීම සඳහා සීලය අත්‍යවශ්‍ය බව. ඒ කියන්නේ සිත කය වචනයේ සංවර බව. ඇත්තටම මචන් සීලය කියන්නේ නිකන් උපාසක type එකෙන් ජීවත් වෙන එක නෙමෙයි. අපේ සිත එක එක අකුසල් වලට යන එකෙන් වලක්වා ගැනීම.

    හිතට තරහක් ආවත් ඒ තරහින් ටික වෙලාවක් ඉද්දිත් අර කලින් වගේම හිත විසිරෙන්න ගන්නවා මචන්.

    අනිත් එක තමයි අපි ගොඩ නගා ගත්තු මානසික ඒකාග්‍රතාවය දිගටම තියා ගන්න නම් අපි නිතරම භාවනා කරන්න ඕනේ. නැත්නම් ඒක නිකම්ම අඩු වෙලා නැවත කලින් තිබ්බ තත්වෙටම එනවා මචන්. මම මේ උඹට කියන්නේ අවුරුදු 5ක් තිස්සේ මම ලබපු අත්දැකීම් වල ප්‍රතිපල. හැබැයි මට භාවනා කරන්න ලැබිල තියෙන්නේ මාස 7,8 ක් වගේ තමයි. එකත් එක දිගටම නෙමෙයි. එත් ඒ කාලේ භාවනා කරද්දී මට දැනුනු සැපයට මම මාර අසයි මචන්. ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ. ලෝකේ තියෙන ලොකුම සැපය ලබා ගන්න පුළුවන් වෙන්නේ අද්යාත්මික මාර්ගයෙන් කියන එක මට දැන් හොඳටම තේරිලා තියෙන්නේ.

    ඔය මම උඹට කිව්වේ මගේ අත්දැකීම්. තව විස්තර ඕනේ නම් අහපන්. මේ වගේ දේවල් ගැන කතා කරන එකත් කුසලයක් නේ. :):):):):)

    අනිත් දේ තමයි මම ඉස්සර ඔය ආගමේ උගන්වන දේවල් ගැන මෙලෝ ආසාවක් තිබ්බේ නැති පුද්ගලයෙක්. ජීවිතේට බණක් අහන්නේ නෑ. මට ධර්මය පිලිබඳ විශ්වාසයක් ඇති වුනෙත් අහම්බෙන් භාවනා කරලා පොඩ්ඩක් ටෙස්ට් කරන්න පටන් ගත්තු දවසේ ඉඳලා.

    තෑන්ක්ස් මචන් අද්දැකීම් ශෙයාර් කරාට.. :) මටත් ආගම ගැන ලොකු ආසාවක් තිබුනේ නෑ මචන් ලා.. බට් මේ දවස්ටිකේ මම youtube එකේ ස්වාමීන්වහන්සේලාගේ දර්මදේශනා ඇහැව්වා.. පොල්පිති මූකලානේ ස්වාමින් වහන්සේගේ, සෝම හිමිගේ, කැටවල හාමුදුරුවන්ගේ,..etc.

    නමුත් මචන් මේ බන වල ගොඩක් තියෙන්නේ.. එදිනෙදා දේවල්...:no: අර කාලීන බණ කියන දේවල්.. මට ඕන ටිකක් ඇතුලට ඉගෙන ගන්න.... බන අහනකොට මචන්.. ඔය හිත වල්මත් වෙන හැඟීම්, දේවල් වලට ‍තියෙන ආශාව නැතිවෙලා යනව.. තමන්ගේ වැඩ කරගන්න හිත සැහැල්ල‍ුවෙන් තියාගන්න ලේසියි.. සතුටත් වැඩියි.. දවසේ නින්දට යනකොට පොඩි කික් එකක් තියෙනව අද වැඩ ටික හරියට කරගත්ත කියල..

    භාවනවා ගැන නම් කතා කරල වැඩක්නෑ.. මට ඒක දැනෙන නිසා කියන්නේ.. තෑන්ක්ස් මචන්..:)
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔයාටම ඔයාගේ වෙනසක් දැනුන කියන්නේ අනිත් යට කොහොමට ඕක තේරෙනවා ඇත්ද? අපිත් එක්ක මේ විස්තර බෙදා ගත්තට ස්තුතියි මචං. මමත් බාවනා කරා ටික කාලයක්. ඒ දවස් තමයි මට සැපටම නින්ද ගිහපු දවස් ටික....

    ඔව් මචන් මටත් සතුටුයි.. අම්ම උ‍දේ නංග කියපු දේ කිව්වම.. :rofl::P නවත් වන්න එපා මචන්. සුළු දෙයක්නේ. නිදිය ගන්න කලින් පොඩි වෙලාවක් කරන්න පටන් ගන්න.. මම ආනාපානාසතිය වඩන්න ගන්නේ.. අනිත් භාවනා ක්‍රම වැඩිය දන්නේ නැති නිසා සහ ආනාපානාසතිය සාපේක්ෂව ලේසි නිසා.. තෑන්ක්ස් මචන්. :P
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    yako thribal balana eka nisa mage mathaka shakthiya nathi wela ban.. matath sishiya madi welawakata wikshiptha wenawa.. mama late night package dagena elivenakamthribal balanawa banzz.. samahara welawata balala iwara weddi 4 th pahuwela.. math bawana karanna patan ganna one ban xxx balana eka nawaththala.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    ත්‍රෙඩ් එක දාපු එක හොදයි.... මචන් භාවනා ගැන තියෙන බ්ලොග් වලට සම්බන්ද වෙලා නිතරම අනිත් අයගෙ අත්දැකීම ගැන දැනුවත් වෙන්න. ඒ වගේම පුලුවන් තරම් ඔයාගෙ අත්දැකීම අනිත් අය එක්ක බෙදාගන්න. භාවනාව කියන්නෙ නොදන්න පාරක ගමන් කරනව වගේ. ඔයා සෑහෙන දුරක් ඔය පාර දිගේ ගිහින් ආපහු එනව. හෙටත් යනව. ඒත් පාර වැරදුනොත් ආපහු එන්න බැරි වෙනව. උමතු වෙන්නත් පුලුවන්.. මම දන්න අයට කරදර වෙලා තියෙනව.

    හරි තැනකට සෙට්වෙලා කමටහන් අරගෙන හරියට කරන්න. ඔරලෝසුවට කට්ටට සිත යෙදීම කුන්ඩලීනි බල වලට සමානයි. (ඒකම නෙමේ.) ඒත් කුන්ඩලීනී බල නොදැන අවධි කිරීම ඒ තරම් හොද දෙයක් නෙමේ. මේ ටික කිව්වෙ බය කරන්න නෙමේ. නමුත් දැන ගෙන කිරීම වැදගත්. ඒ වගේම බුදුන් වැඳල භාවනාව වඩන්න පටන් ගන්න. වැඩි විස්තර වලට ආනන්ද හාමුදුරුවන් ඇසුරෙන් ලියපු පොත් කියවන්න. අපට නොපෙනෙන ලෝකය හොද පොතක්.

    සුභ පතනව
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    yako thribal balana eka nisa mage mathaka shakthiya nathi wela ban.. matath sishiya madi welawakata wikshiptha wenawa.. mama late night package dagena elivenakamthribal balanawa banzz.. samahara welawata balala iwara weddi 4 th pahuwela.. math bawana karanna patan ganna one ban xxx balana eka nawaththala.

    අහ්... හී හී...:rofl::P ඕව නම් ඉතින් මචන් සාමාන්‍යයි.. ගොඩක්කොල්ලො ඕව බලනවනේ.. ඇත්ත මතයි ඔය මළ විකාර බැලුවම.. හිත එකඟ කරගෙන කිසිදෙයක් කරන්න බෑනේ.. මමත් ඕව ඉස්සර බැලුව.. ඒව බලලම ඇති උනා.. දැන්නම් මම බලල නෑ මතක කාලෙකින්.. :P ඕව බලල ඉන්නව වඩා කරන්න කොච්චර වැඩ තියෙනවද මචන්.. ඔය පුරුද්ද ටික ටික හරි අයින් කරගෙන.. එදිනෙදා කරන්න තියෙන අත්‍යාවශ්‍ය දේවල් ටික හොඳින් කරන්න බලන්න...:love:

    ත්‍රෙඩ් එක දාපු එක හොදයි.... මචන් භාවනා ගැන තියෙන බ්ලොග් වලට සම්බන්ද වෙලා නිතරම අනිත් අයගෙ අත්දැකීම ගැන දැනුවත් වෙන්න. ඒ වගේම පුලුවන් තරම් ඔයාගෙ අත්දැකීම අනිත් අය එක්ක බෙදාගන්න. භාවනාව කියන්නෙ නොදන්න පාරක ගමන් කරනව වගේ. ඔයා සෑහෙන දුරක් ඔය පාර දිගේ ගිහින් ආපහු එනව. හෙටත් යනව. ඒත් පාර වැරදුනොත් ආපහු එන්න බැරි වෙනව. උමතු වෙන්නත් පුලුවන්.. මම දන්න අයට කරදර වෙලා තියෙනව.

    හරි තැනකට සෙට්වෙලා කමටහන් අරගෙන හරියට කරන්න. ඔරලෝසුවට කට්ටට සිත යෙදීම කුන්ඩලීනි බල වලට සමානයි. (ඒකම නෙමේ.) ඒත් කුන්ඩලීනී බල නොදැන අවධි කිරීම ඒ තරම් හොද දෙයක් නෙමේ. මේ ටික කිව්වෙ බය කරන්න නෙමේ. නමුත් දැන ගෙන කිරීම වැදගත්. ඒ වගේම බුදුන් වැඳල භාවනාව වඩන්න පටන් ගන්න. වැඩි විස්තර වලට ආනන්ද හාමුදුරුවන් ඇසුරෙන් ලියපු පොත් කියවන්න. අපට නොපෙනෙන ලෝකය හොද පොතක්.

    සුභ පතනව

    තෑන්ක්ස් මචන්.. :D මට නම් තවම එහෙම කේස් එකක් නම් නෑ.. මචන්.. වෙනදට වඩා ප්‍රබෝදයක් දැනෙනවා.. හැම පැත්තෙන්ම.. වෙනද මම නිදාගන්නකොට.. අනිත් දවසෙ නැගිටින කොට හෙන අවුලෙන් ඉන්නේ..කලින් දවසේ කරන්න තිබුන ටික කරගන්න බරිව. අවුල් උනාට.. දැන්න ඒ කේස් කිසිම දෙයක් නෑ.. ඒනිසා හිතේ සතුටත් වැඩියි.. හොඳ නින්ද යන නිසා.. උදේට මාර ෆිට් එකක් තියෙන්නේ.. :) මට නම් ඔය කුන්ඩලනී අරව මේව වැඩක් නෑ මචන්.. මට එදිනෙදා ජීවිතේ.......... සැනසිල්ලේ ගෙවන්න මටත් හොරා හිතේ වෙන එක එක දේවල් අඩුවෙලා..ස්තාවරව තියෙනව නම් ඒ හොඳටම ඇති....... :)
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    පෝරිසාදයා;15288133 said:

    thanks machan share karata.. :love::)

    thanks machan :)

    "Ananda Maithee" hamuduruwan ge poth kiyawanda...

    bawanawa gana poth thiyenawada machan ee hamuduruwonge?

    mama youtube eke vids bala nam wisthara tikak danagaththa.. :)

    thanks for da commment :)

    :P :D thanks machan
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    අහ්... හී හී...:rofl::P ඕව නම් ඉතින් මචන් සාමාන්‍යයි.. ගොඩක්කොල්ලො ඕව බලනවනේ.. ඇත්ත මතයි ඔය මළ විකාර බැලුවම.. හිත එකඟ කරගෙන කිසිදෙයක් කරන්න බෑනේ.. මමත් ඕව ඉස්සර බැලුව.. ඒව බලලම ඇති උනා.. දැන්නම් මම බලල නෑ මතක කාලෙකින්.. :P ඕව බලල ඉන්නව වඩා කරන්න කොච්චර වැඩ තියෙනවද මචන්.. ඔය පුරුද්ද ටික ටික හරි අයින් කරගෙන.. එදිනෙදා කරන්න තියෙන අත්‍යාවශ්‍ය දේවල් ටික හොඳින් කරන්න බලන්න...:love:
    eth macho porn kiyalath samanya ewan neme ban.samanya ewa epa una nisa mole wikara wena ewa balanna purudu wela inne..(aththama kiyanawanam ban manasika roga thiyena minissu, sammatha deyata ehagiya kalakanni porn movies..umbata therenawa kiyala hithenawa mona wage categories da kiyala) :no: eth dan nawathhtanna one ban.. ela ela
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    eth macho porn kiyalath samanya ewan neme ban.samanya ewa epa una nisa mole wikara wena ewa balanna purudu wela inne..(aththama kiyanawanam ban manasika roga thiyena minissu, sammatha deyata ehagiya kalakanni porn movies..umbata therenawa kiyala hithenawa mona wage categories da kiyala) :no: eth dan nawathhtanna one ban.. ela ela

    ow machn nawaththala danna.. honda wadakata hitha yomu karanna :)