EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    hmmm ... 1k hambuna dan tag walata aasawak na ban :dull:
    ඔව්, දැන් මාස දෙක තුනකට සැරයක් අලුත් එකක් දාන නිසා ටැග් වලට ආසාවක් නැහැ බන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්, දැන් මාස දෙක තුනකට සැරයක් අලුත් එකක් දාන නිසා ටැග් වලට ආසාවක් නැහැ බන්.

    mama zigo ekak ganna giya...un langa stock naa lu ada badu clear karanawalu monday dennam kiwwa ban...airtel offer eka un dennam kiwwa...

    airtel company eken ahuwa un denne nalu..un kiwwe zigo la thamai airtel offer eka denne kiyala :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama zigo ekak ganna giya...un langa stock naa lu ada badu clear karanawalu monday dennam kiwwa ban...airtel offer eka un dennam kiwwa...

    airtel company eken ahuwa un denne nalu..un kiwwe zigo la thamai airtel offer eka denne kiyala :baffled:
    kohenhari kamakna denavanam. :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒක තමා මාත් කම්පොනා කලේ..
    ඒකයි මේකෙ දැම්මෙ..
    හොර එකක් ඔච්චරම ගනං වෙන්න බෑ
    මූට සල්ලි හදිස්සියක්ද දන්නෑ
    ගාන අඩු නෑ..වැඩි..65 තමා ගාන...:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තරි මාමට කියපන්. ෆෝන් එකක් නැතිව වේලිවේලි ඉන්නේ. සල්ලිකාරය හින්ද ගනියි...... :)
    ඇයි තරි අයියා S3 එකක් ගත්තා කිව්වා නේද...:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.