Samsung GALAXY S4 musical short film

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Samsung GALAXY S4 presents​

    Hi Hey Hello, a musical short film

    සැම්සුන්ලගේ අලුත්ම smart phone ඒක GALAXY S4 ප්‍රචාරය කරන්න හදපු සංගීතමය කෙටි
    චිත්‍රපටයක් තමා මේ තියෙන්නේ. ඇත්තම කිවොත් සිරාවටම හදල තියනවා හදවතට දැනෙන විදිහට සහ
    ණය වෙලා හරි ෆෝන් එකක් ගන්න හිතෙන විදිහට. :P. මේක පොඩි ආදර කතාවක්. මේකේ තේමාව විදිහට
    දාලා තියෙන්නේ A modern day love story, with the little help from Samsung Galaxy S4 කියලා.
    අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Joseph Kahn.

    කෙටියෙන්ම කිවොත් මේ කෙටි චිත්‍රපටයේ තියෙන්නේ GALAXY S4 ෆෝන් ඒක පාවිච්චි කරලා කොහොමද
    කෙල්ලෙක් සෙට් කරගන්නේ කියලා. හෙට වෙද්දී කෙල්ලෙක් නැතුව වේලි වේලි ඉන්න හැමෝම ණය වෙලා හරි
    S4 ගන්න හදයිද දැන් නෑ. :P. විනාඩි 4 ක වගේ කාලයක් තමා මේ කතාව තියෙන්නේ. ඒ නිසා හැමෝම
    බලන්න. වෙළද දැන්වීමක් උනාට හොදට හදල තියනවා.



    අහ්හ් දැන් video ඒක බැලුවනේ එහෙනම් අදහසක් දාලම යන්න.
    හැමෝටම බොහොම ස්තුති. ජය වේවා.
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අනේ මටනම් මේ ෆෝන් එක හොඳටම ඇති කෙල්ලෙක් දාගන්න

    images



    :cool::cool::cool::yes::yes::yes::cool::cool::cool:
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ado maxxa machn.matath naya wnna wenwa wage :D
    rep++

    Ad walata rawatila owa ganna yanna epa ban.thamange budget ekata hariyana phone ekak ganin..nathnam un ubalage salli walin goda yai.ubala sada anathai..

    අනේ අම්මියෝ ඔන්න මම නම් කිවේ නෑ ණය වෙලා ගන්න කියලා.
    අර අපේ රත්තරන් අය්යා කිවා වගේ මොනවා හරි කරලා මහන්සි වෙලා සල්ලි ටිකක් හොයාගන
    ඔය වගේ ෆෝන් එකක් ගත්තාම තමා අගේ වැඩි. ණය වෙලා නම් ගන්න එකේ කිසි තේරුමක් නෑ.
    ගෙවන්න ගන්න එකත් ඒ වගේම තමා. ෆෝන් එකේ ගානට වඩා අමතරව කොච්චර ගානක් ගෙවන්න වෙනවද ?

    බොහොම ස්තුති දෙන්නටම අදහස් වලට