Samsung GALAXY S4 presents
Hi Hey Hello, a musical short film
සැම්සුන්ලගේ අලුත්ම smart phone ඒක GALAXY S4 ප්රචාරය කරන්න හදපු සංගීතමය කෙටි
චිත්රපටයක් තමා මේ තියෙන්නේ. ඇත්තම කිවොත් සිරාවටම හදල තියනවා හදවතට දැනෙන විදිහට සහ
ණය වෙලා හරි ෆෝන් එකක් ගන්න හිතෙන විදිහට.
. මේක පොඩි ආදර කතාවක්. මේකේ තේමාව විදිහට
දාලා තියෙන්නේ A modern day love story, with the little help from Samsung Galaxy S4 කියලා.
අධ්යක්ෂණය කරලා තියෙන්නේ Joseph Kahn.
කෙටියෙන්ම කිවොත් මේ කෙටි චිත්රපටයේ තියෙන්නේ GALAXY S4 ෆෝන් ඒක පාවිච්චි කරලා කොහොමද
කෙල්ලෙක් සෙට් කරගන්නේ කියලා. හෙට වෙද්දී කෙල්ලෙක් නැතුව වේලි වේලි ඉන්න හැමෝම ණය වෙලා හරි
S4 ගන්න හදයිද දැන් නෑ.
. විනාඩි 4 ක වගේ කාලයක් තමා මේ කතාව තියෙන්නේ. ඒ නිසා හැමෝම
බලන්න. වෙළද දැන්වීමක් උනාට හොදට හදල තියනවා.
අහ්හ් දැන් video ඒක බැලුවනේ එහෙනම් අදහසක් දාලම යන්න.
හැමෝටම බොහොම ස්තුති. ජය වේවා.
චිත්රපටයක් තමා මේ තියෙන්නේ. ඇත්තම කිවොත් සිරාවටම හදල තියනවා හදවතට දැනෙන විදිහට සහ
ණය වෙලා හරි ෆෝන් එකක් ගන්න හිතෙන විදිහට.
. මේක පොඩි ආදර කතාවක්. මේකේ තේමාව විදිහට දාලා තියෙන්නේ A modern day love story, with the little help from Samsung Galaxy S4 කියලා.
අධ්යක්ෂණය කරලා තියෙන්නේ Joseph Kahn.
කෙටියෙන්ම කිවොත් මේ කෙටි චිත්රපටයේ තියෙන්නේ GALAXY S4 ෆෝන් ඒක පාවිච්චි කරලා කොහොමද
කෙල්ලෙක් සෙට් කරගන්නේ කියලා. හෙට වෙද්දී කෙල්ලෙක් නැතුව වේලි වේලි ඉන්න හැමෝම ණය වෙලා හරි
S4 ගන්න හදයිද දැන් නෑ.
. විනාඩි 4 ක වගේ කාලයක් තමා මේ කතාව තියෙන්නේ. ඒ නිසා හැමෝම බලන්න. වෙළද දැන්වීමක් උනාට හොදට හදල තියනවා.
අහ්හ් දැන් video ඒක බැලුවනේ එහෙනම් අදහසක් දාලම යන්න.
හැමෝටම බොහොම ස්තුති. ජය වේවා.