මට නම් පේන විදිහට ලංකාවේ Cricket වලට කෙලවලා Rugby මිනිස්සු ගේ හිතට කාවද්දන්න හදනවා වගේ අපේ ගොන් ආණ්ඩුව...ඒකට හේතුව ඉතින් මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...
දැන් ඉතින් Rugby ගහන උන් Rugby වලට කැමති උන් මේක කිව්වා කියලා බනින්න එපා..මේක මට හිතුන දෙයක් විතරයි..





