හික් හික් මේ Thread දේශපාලනේ රිංගල වගේ .. ලොල් ... මහින්ද ලොක්කට අකමැති උන් ... ලොක්ක ගේ පුතාව හමගහනව ...ලොල් ... රගර් ක්රීඩාව ගහල තියන, දන්න එකෙක් විදිහට ..... යෝශිතයගේ රගර් ගැන කිව්වොත් මෑන් හොද Player කෙනෙක් .... සුපරි .....නාමල් ලොක්ක ඉස්සර හොදයි දැන්නම් Week වෙලා විනාඩි 10න් හැලෙනවා මෑන් විනාඩි 10න් Match එකෙන් එලියට එනවා....
මම නම් දන්න තරමින් රගර් ක්රීඩාව ක්රිකට් වලට වඩා ලංකාවේ ප්රසිද්දම ක්රීඩාව වෙනවා තව ටික කාලෙකින් .... ඒකට වගකියන්න ඕනේ .දේශපාලනයද .... ක්රිකට් ක්රීඩකයන්ද කියල ප්රශ්නයක් ..... මමනම් කියන්නේ ක්රීඩකයන්ගේ වැරැද්ද ... මොකද ලංකාවේ ක්රිකට් ටීම් එකේ ඉන්නෙත් හොඳ Players ල ... ඒ අය හරියට Play කොරන් නැත් නම් අපි මොනවා කොරන්ටද ......
![]()
ක්රිකට් වලට දේශපාලනය රිංගලා කියලා ඕනම කෙනෙක් දන්නවා උබ නොදන්නවා උනාට..







