Cricket Walata Thibba Thana Rugby Walata

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    මට නම් පේන විදිහට ලංකාවේ Cricket වලට කෙලවලා Rugby මිනිස්සු ගේ හිතට කාවද්දන්න හදනවා වගේ අපේ ගොන් ආණ්ඩුව...ඒකට හේතුව ඉතින් මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...;)දැන් ඉතින් Rugby ගහන උන් Rugby වලට කැමති උන් මේක කිව්වා කියලා බනින්න එපා..මේක මට හිතුන දෙයක් විතරයි..:frown:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    frown3qg.gif
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    apata south asia and few other countries erenna, wena ewunta rugby walin gahana eka heenayak witharay ban. All Blacks, Wallabies, Spring Box s la 7 side team ekak awath ape 15 side team ekakata unta challenge karanna be, Monawa karannada adambarakara thaththage puthalage oni kam walata ida denna mulu jathiyakma winda wanna oni.
    Anyway as a game rugby is 100% better than cricket.
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    apata south asia and few other countries erenna, wena ewunta rugby walin gahana eka heenayak witharay ban. All Blacks, Wallabies, Spring Box s la 7 side team ekak awath ape 15 side team ekakata unta challenge karanna be, Monawa karannada adambarakara thaththage puthalage oni kam walata ida denna mulu jathiyakma winda wanna oni.
    Anyway as a game rugby is 100% better than cricket.
    :rofl:

    :yes::yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    eka hodai ban cricket dan chater...........dan lankawe rugby team eka hodai..cricket walata amatharawa apita worldcup ekakata qualify wenna puluwan ekama sports eka thama rugby(netball,carrom) arenna....japan or Hongkong welata gahuwanam aniwa 2015 WC yanna puluwan..ekata tama me experiance ganne international playersla gennagena..IPL welath oka thama kale indian ewun,unge podi playesrla intntional ewun ekka gassala experince gatta..
     
    • Like
    Reactions: Nadsa

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොක්කගෙ පුතාට මහත්වරුන්ගෙ ක්‍රීඩාව බැනේ.. මිනිහට පුලුවන් එක බොලේට රන්ඩු වෙන කොල්ලන්ගෙ සෙල්ලමනේ.. :(:(:(
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    eka hodai ban cricket dan chater...........dan lankawe rugby team eka hodai..cricket walata amatharawa apita worldcup ekakata qualify wenna puluwan ekama sports eka thama rugby(netball,carrom) arenna....japan or Hongkong welata gahuwanam aniwa 2015 WC yanna puluwan..ekata tama me experiance ganne international playersla gennagena..IPL welath oka thama kale indian ewun,unge podi playesrla intntional ewun ekka gassala experince gatta..

    සහතික ඇත්ත මචෝ ........... :):):):)
     
    Heena dakinawada?..world cup kiwwe 15 side world cup da? pako meka balapiya

    Rugby Rankings
     
    ක්‍රිකට් චාටර් කරේ කවුද?ක්‍රිකට් ගහන උන්ට පඩි වත් ගෙව්වේ නැහැ හරියට.ක්‍රිකට් නැත්තට නැති උනේ මහින්ද රජා ආවට පස්සේ..දන්නෝ දනිති ඒවා
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Heena dakinawada?..world cup kiwwe 15 side world cup da? pako meka balapiya

    Rugby Rankings

    yako ranking welin nemai ban WC select kerenne..ekawath danne nadda..

    lankawa asian country ekak..Asian eken 2k select kerenawa...
    1k direct gannawa,anith eka african ekka gahala dinana ekawa ganne..

    direct ganne Asian five nation eke top country eka...api asian 5 nation eke innawa..A division eke..api 1st hari 2nd hari unoth aniwa WC yanna chance wadi...2015 di,15 side thama..

    ape group eke inne japan,hongkong,UAE,South korea & srilanka..

    me 5n top 2 unanam goda..ekata thama me datha kagena wiyadam keregena experience ganne nattam maharajage puthala hinda nemai.....

    apita beat kerenna amaru japan & hongkong thama...eth try ekak demu...:frown:
     
    • Like
    Reactions: ŦĦĔ ƦȆƉǾӾ

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Hebey ekak, ara kiwwa wage thawa international matches godak gassawala gaththoth chance ekak thiyanawa, hebey world champions la wenna nam me kapedi be, anika thamay puthalawa team eken ayin karanna oni, nethuwa nam anagathayak kohomath ne.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ක්‍රිකට් චාටර් කරේ කවුද?ක්‍රිකට් ගහන උන්ට පඩි වත් ගෙව්වේ නැහැ හරියට.ක්‍රිකට් නැත්තට නැති උනේ මහින්ද රජා ආවට පස්සේ..දන්නෝ දනිති ඒවා

    cricket chater kale kauda kiyalanam danne na,eth dan cricket chater..lokema dan cricket chater ape gon indian karayoyi,pakistan karayoyi,api tamai uda dagena cricket gahanne..samaharu cricket kiyanna monawada kiyalawath danne na...

    mama nam danne na mahinda awata passeda chater une kiyala..2007 WC final giya,2008 Asian champs una...:)
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    පිත්තෙන් ගහන බෝලෙට වඩා ඔය කිහිල්ල අස්සේ ගහගෙන යන බොලේ හොදයි !
    ඒ බොලේ හරි හුරුබුහුටියිනේ ! හරියට අකලට වැටිච්ච පොල් ගෙඩියක් වගේ

    උබලට ඕවා තේරෙන්නේ නැහැ

    අවුරුදු 2500 කටත් එහා ඉදන් ඕවා මෙහෙ එවුන් ගැහුවේ
    ඔය සුද්දගේ ඇට බොලේ මෙහෙට ආවේ පස්සේ කියලා ඔය ගහන අය කියන්නේ !

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Hebey ekak, ara kiwwa wage thawa international matches godak gassawala gaththoth chance ekak thiyanawa, hebey world champions la wenna nam me kapedi be, anika thamay puthalawa team eken ayin karanna oni, nethuwa nam anagathayak kohomath ne.

    එහෙම අයින් කරන්න බැහැ උබලට අයින් කරන්නත් බැහැ !
    අපි ඒ කොල්ලොන්ව නාකි වෙනකන් හරි ගස්සවලා ඔය World Cup එක ගේනවා !

    මම කිව්වේ උබලට තේරෙන්නේ නැහැ කියලාලාලාලාලා
     
    Last edited:

    Anushanga777

    Well-known member
  • apata south asia and few other countries erenna, wena ewunta rugby walin gahana eka heenayak witharay ban. All Blacks, Wallabies, Spring Box s la 7 side team ekak awath ape 15 side team ekakata unta challenge karanna be, Monawa karannada adambarakara thaththage puthalage oni kam walata ida denna mulu jathiyakma winda wanna oni.
    Anyway as a game rugby is 100% better than cricket.

    එහෙම කියන්න එපා මචං. ලංකාවේ රගර් දැන් හැදෙනවා. ක්‍රිකට් මුලින් පටන් ගන්නකොට ඔස්ට්‍රලියාවට, west indiesට ගහන එක හීනයක් වෙලා තමා තිබුනේ. bt අපි cricket වලින් ඒ දේ කලා. රගර් වලින් ලංකාවට ඉස්සරහට එන්න හොදම වෙලාව මේක. මම නම් මේ වැඩේ අගය කරනවා බන්!
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එහෙම අයින් කරන්න බැහැ උබලට අයින් කරන්නත් බැහැ !
    අපි ඒ කොල්ලොන්ව නාකි වෙනකන් හරි ගස්සවලා ඔය World Cup එක ගේනවා !

    මම කිව්වේ උබලට තේරෙන්නේ නැහැ කියලාලාලාලාලා

    Hik..apima tournament ekak organize karala, ape ewuntama eka eka rata walwala jerseys andawala , maha ekage putla sl team ekata dala gessuwoth nam wede goda.. mokada kiyanne? ehema wedak hari karamuda?
     
    Anushanga777

    Well-known member
  • cricket chater kale kauda kiyalanam danne na,eth dan cricket chater..lokema dan cricket chater ape gon indian karayoyi,pakistan karayoyi,api tamai uda dagena cricket gahanne..samaharu cricket kiyanna monawada kiyalawath danne na...

    mama nam danne na mahinda awata passeda chater une kiyala..2007 WC final giya,2008 Asian champs una...:)

    සිරා කතාව බන්:yes::yes::yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    හික් හික් මේ Thread දේශපාලනේ රිංගල වගේ .. ලොල් ... මහින්ද ලොක්කට අකමැති උන් ... ලොක්ක ගේ පුතාව හමගහනව ...ලොල් ... රගර් ක්‍රීඩාව ගහල තියන, දන්න එකෙක් විදිහට ..... යෝශිතයගේ රගර් ගැන කිව්වොත් මෑන් හොද Player කෙනෙක් .... සුපරි .....:yes::yes::yes: නාමල් ලොක්ක ඉස්සර හොදයි දැන්නම් Week වෙලා විනාඩි 10න් හැලෙනවා මෑන් විනාඩි 10න් Match එකෙන් එලියට එනවා....:yes::yes::yes: මම නම් දන්න තරමින් රගර් ක්‍රීඩාව ක්‍රිකට් වලට වඩා ලංකාවේ ප්‍රසිද්දම ක්‍රීඩාව වෙනවා තව ටික කාලෙකින් .... ඒකට වගකියන්න ඕනේ .දේශපාලනයද .... ක්‍රිකට් ක්‍රීඩකයන්ද කියල ප්‍රශ්නයක් ..... මමනම් කියන්නේ ක්‍රීඩකයන්ගේ වැරැද්ද ... මොකද ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ ඉන්නෙත් හොඳ Players ල ... ඒ අය හරියට Play කොරන් නැත් නම් අපි මොනවා කොරන්ටද ......:no::no::no::no::no::no:
     
    මචන්, ඔනම ක්‍රීඩාවක් දියුනු කරන එක හොදයි.. ක්‍රිකට් ඇනිලා තියෙන්නෙත් ප්ලේයස්ලාට වඩා දේශපාලනය ඔකට රින්ගවපු නිසා.. ඒ වගේම තමා රගර් නැගලා යන්නෙත් දේශපාලනය රින්ගපු නිසා.. කාල්ටන් ස්පොර්ට්ස් චැනල් එක නගා සිටුවීමට ජාතික ධනය රගර් වැනි ක්‍රීඩාවකට යොදවීම කොච්චර ප්‍රායොගිකද බන්? :(:(:eek: