EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, මෙහි කුමක් සිදුවන්නේද.....?? ඊයේ හවස සිටම, මේ පැත්ත පලාතක එන්නට නොහැකි වුනි...... :( හිට්ලර්ගේ නංගිගේ, තාත්තාගේ (මගේ සීයා) සිහි කර, දානයක් (අපේ ගෙදර නෙවේ, ලොකු මාමලගේ ගෙදර දුන්නේ) දුන් බැවින්..... පට්ට බිසී විය. පාන් කෑල්ලක් කෑමට කීයක් හරි හොයා ගැනීමටද නොහැකි විය...... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( mata sanji kiwwa...

    matath kiyanna thiyenne kosa wage mage profile eka delete karala database eka free wenawa nam eka karanna kiyala thamai. :sorry: ane manda paththakata wela inna eka thamai honda mewa ape dewal nemei ne ban :sorry: eyalata ona dei karanna ida demu :dull: mamath wediya enne nane :dull:
    mamath kamathiyi. ada kosata heta apita.:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මම නම් දන්නේ නෑ උඹල මොනවා හිතවනද කියලා... ඒ වුනාට මම නම් දැක්කේ කොසා අහපු ඒවට GT උත්තර දුන්න විතරයි... කොසාම තමයි කිව්වේ උගේ පෝස්ට් ටික මකල දාන්න කියලා.. නැතුව GT උගේ පෝස්ට් මකන කතාවක් කිව්වේ නෑ... අනිත් එක කොසාට මල පැනලා යන්න දෙයක් මෙතන වුනේ නෑ...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුළණි, මෙහි කුමක් සිදුවන්නේද.....?? ඊයේ හවස සිටම, මේ පැත්ත පලාතක එන්නට නොහැකි වුනි...... :( හිට්ලර්ගේ නංගිගේ, තාත්තාගේ (මගේ සීයා) සිහි කර, දානයක් (අපේ ගෙදර නෙවේ, ලොකු මාමලගේ ගෙදර දුන්නේ) දුන් බැවින්..... පට්ට බිසී විය. පාන් කෑල්ලක් කෑමට කීයක් හරි හොයා ගැනීමටද නොහැකි විය...... :(
    එහෙනම් බඩ තව ඩිංගක් ලොකුවෙලා ඇති...... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් දන්නේ නෑ උඹල මොනවා හිතවනද කියලා... ඒ වුනාට මම නම් දැක්කේ කොසා අහපු ඒවට GT උත්තර දුන්න විතරයි... කොසාම තමයි කිව්වේ උගේ පෝස්ට් ටික මකල දාන්න කියලා.. නැතුව GT උගේ පෝස්ට් මකන කතාවක් කිව්වේ නෑ... අනිත් එක කොසාට මල පැනලා යන්න දෙයක් මෙතන වුනේ නෑ...

    ඒක හරි බන් ... දැන් බලහන් පෝස්ට් 5000ක් වත් දාන්න බෑ කිරියේ :dull: රේඩියෝ, ගේම්ස් වලටත් ඔය කියන ඉඩ අනික් දේවල් යනවනේ බන් :dull: චැට් ත්‍රෙඩ් වැඩිය දාන්න නම් බෑ තමා .. අනිවා රෙපියුටේෂන් පෝස්ට් අඩු කරන්න වෙයි ඉස්සරහට .. කලිනුත් එහෙම දේවල් කරානේ බන් :dull: අපේ දේවල් උනත් කැප කරන්න පුළුවන් මේකට හොඳක් වෙනවනම් :dull: එකයි එහෙම කරන්න කිව්වේ :( තව ත්රෙඩ්ස් තියනවා වහන්න .. දැන් ටිකකට කලින් නම් එකක් වැහුන..අපේ එකෙක් ගියාම හිතට අමාරුනේ බන් එකයි එහෙම කියවෙන්නේ ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නම් දන්නේ නෑ උඹල මොනවා හිතවනද කියලා... ඒ වුනාට මම නම් දැක්කේ කොසා අහපු ඒවට GT උත්තර දුන්න විතරයි... කොසාම තමයි කිව්වේ උගේ පෝස්ට් ටික මකල දාන්න කියලා.. නැතුව GT උගේ පෝස්ට් මකන කතාවක් කිව්වේ නෑ... අනිත් එක කොසාට මල පැනලා යන්න දෙයක් මෙතන වුනේ නෑ...
    "උඹට ඕනිනම් වෙන ෆොරම් එකකට ගියාට මට කමක් නැහැ" වගේ අදහස දෙන කතාවක් gt කියල තිබුනා......:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක හරි බන් ... දැන් බලහන් පෝස්ට් 5000ක් වත් දාන්න බෑ කිරියේ :dull: රේඩියෝ, ගේම්ස් වලටත් ඔය කියන ඉඩ අනික් දේවල් යනවනේ බන් :dull: චැට් ත්‍රෙඩ් වැඩිය දාන්න නම් බෑ තමා .. අනිවා රෙපියුටේෂන් පෝස්ට් අඩු කරන්න වෙයි ඉස්සරහට .. කලිනුත් එහෙම දේවල් කරානේ බන් :dull: අපේ දේවල් උනත් කැප කරන්න පුළුවන් මේකට හොඳක් වෙනවනම් :dull: එකයි එහෙම කරන්න කිව්වේ :( තව ත්රෙඩ්ස් තියනවා වහන්න .. දැන් ටිකකට කලින් නම් එකක් වැහුන..අපේ එකෙක් ගියාම හිතට අමාරුනේ බන් එකයි එහෙම කියවෙන්නේ ..
    11.gif
    11.gif
    :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් කැමතියි වෙනම ෆෝරම් එකකට මූව් කරනවා නම් .. රෙප් පෝස්ට්ස් තියාගෙන දවල්ට කන්නද ? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "උඹට ඕනිනම් වෙන ෆොරම් එකකට ගියාට මට කමක් නැහැ" වගේ අදහස දෙන කතාවක් gt කියල තිබුනා......:baffled:

    නෑ බන් එහෙම අදහස් කරේ වෙනම සෙක්ෂන් එකක් :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක හරි බන් ... දැන් බලහන් පෝස්ට් 5000ක් වත් දාන්න බෑ කිරියේ :dull: රේඩියෝ, ගේම්ස් වලටත් ඔය කියන ඉඩ අනික් දේවල් යනවනේ බන් :dull: චැට් ත්‍රෙඩ් වැඩිය දාන්න නම් බෑ තමා .. අනිවා රෙපියුටේෂන් පෝස්ට් අඩු කරන්න වෙයි ඉස්සරහට .. කලිනුත් එහෙම දේවල් කරානේ බන් :dull: අපේ දේවල් උනත් කැප කරන්න පුළුවන් මේකට හොඳක් වෙනවනම් :dull: එකයි එහෙම කරන්න කිව්වේ :( තව ත්රෙඩ්ස් තියනවා වහන්න .. දැන් ටිකකට කලින් නම් එකක් වැහුන..අපේ එකෙක් ගියාම හිතට අමාරුනේ බන් එකයි එහෙම කියවෙන්නේ ..

    ඒක ඇත්ත බං... හිතට අමාරු තමයි... ඒත් මොනවා කරන්නද බං... මේවා අපි සල්ලි ගෙවලා කරන් යන්නේ නැහැනේ... මේ ටික හරි ලැබුන එක ගැන සන්තෝස වෙලා ඉන්න එක තමයි තියෙන්නෙ... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නම් කැමතියි වෙනම ෆෝරම් එකකට මූව් කරනවා නම් .. රෙප් පෝස්ට්ස් තියාගෙන දවල්ට කන්නද ? :lol:
    හැබැයි චැට් ත්රේඩ් සේරම. m.c. විතරක් බැහැ.
    මොකද මේකට කෙලවන්න කුම්භාණ්ඩයෝ කීපදෙනෙක් බැල්ම දාගෙන ඉන්නේ.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    "උඹට ඕනිනම් වෙන ෆොරම් එකකට ගියාට මට කමක් නැහැ" වගේ අදහස දෙන කතාවක් gt කියල තිබුනා......:baffled:

    එහෙම කිව්වෙ නෑ බං... පොඩ්ඩක් හොඳට ඒක ආපහු කියවල බලපං... :)
    මොනවා වුනත් කොසා මෙතන ඉන්න ඕන එකෙක්... ඌ ඉක්මනට ආපහු එයි කියලා අපි බලාගෙන ඉන්නවා... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම කිව්වෙ නෑ බං... පොඩ්ඩක් හොඳට ඒක ආපහු කියවල බලපං... :)
    මොනවා වුනත් කොසා මෙතන ඉන්න ඕන එකෙක්... ඌ ඉක්මනට ආපහු එයි කියලා අපි බලාගෙන ඉන්නවා... :cool:
    අනිවා...:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් බඩ තව ඩිංගක් ලොකුවෙලා ඇති...... :baffled:

    :no: වැඩිය කන්නේ නෑ දැන් කොහොමත්..... පාන් කන්නේම නැති තරම්..... එදා එහේ ආපු වෙලාවේ තමා මාස ගාණකට පස්සේ පාන් කෑල්ලක් කෑවේ..... ඒ නිසා කෙට්ටු වෙනවා..... :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙම කිව්වෙ නෑ බං... පොඩ්ඩක් හොඳට ඒක ආපහු කියවල බලපං... :)
    මොනවා වුනත් කොසා මෙතන ඉන්න ඕන එකෙක්... ඌ ඉක්මනට ආපහු එයි කියලා අපි බලාගෙන ඉන්නවා... :cool:
    කොසාට බැනපල්ලා රිදෙන්න එතකොට උත්තර දෙන්න එයි:lol::lol::lol::lol::lol:
    :cool:කොසා එයි බන් සමහර විට වැර්දි වැටහිමෙන් ඇත්තෙ කොල්ල් එකක් දාප්ල්ලා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැබැයි චැට් ත්රේඩ් සේරම. m.c. විතරක් බැහැ.
    මොකද මේකට කෙලවන්න කුම්භාණ්ඩයෝ කීපදෙනෙක් බැල්ම දාගෙන ඉන්නේ.....

    :lol::yes: මල් ජංගි බිළාල කුම්භාණ්ඩයෝ .. ඕකුන් තමා කොටවන්නේ යටින් :frown: උන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසාට බැනපල්ලා රිදෙන්න එතකොට උත්තර දෙන්න එයි:lol::lol::lol::lol::lol:
    :cool:කොසා එයි බන් සමහර විට වැර්දි වැටහිමෙන් ඇත්තෙ කොල්ල් එකක් දාප්ල්ලා

    අම්මෝ ඕකට නම් බනින්නේ නෑ මම :dull::lol: පාසිකුඩා II තමා ආයේ බැන්නොත් :sorry:

    කෝල් එකක් දුන්න .. ඌ මග ... හෙට උදේට දෙන්නම් ආයේ :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම කිව්වෙ නෑ බං... පොඩ්ඩක් හොඳට ඒක ආපහු කියවල බලපං... :)
    මොනවා වුනත් කොසා මෙතන ඉන්න ඕන එකෙක්... ඌ ඉක්මනට ආපහු එයි කියලා අපි බලාගෙන ඉන්නවා... :cool:

    :lol::yes: මල් ජංගි බිළාල කුම්භාණ්ඩයෝ .. ඕකුන් තමා කොටවන්නේ යටින් :frown: උන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් :growl:
    :P:rofl::lol::lol:
     
    Status
    Not open for further replies.