කුකුළණි, මෙහි කුමක් සිදුවන්නේද.....?? ඊයේ හවස සිටම, මේ පැත්ත පලාතක එන්නට නොහැකි වුනි......
හිට්ලර්ගේ නංගිගේ, තාත්තාගේ (මගේ සීයා) සිහි කර, දානයක් (අපේ ගෙදර නෙවේ, ලොකු මාමලගේ ගෙදර දුන්නේ) දුන් බැවින්..... පට්ට බිසී විය. පාන් කෑල්ලක් කෑමට කීයක් හරි හොයා ගැනීමටද නොහැකි විය...... 
හිට්ලර්ගේ නංගිගේ, තාත්තාගේ (මගේ සීයා) සිහි කර, දානයක් (අපේ ගෙදර නෙවේ, ලොකු මාමලගේ ගෙදර දුන්නේ) දුන් බැවින්..... පට්ට බිසී විය. පාන් කෑල්ලක් කෑමට කීයක් හරි හොයා ගැනීමටද නොහැකි විය...... 
ane manda paththakata wela inna eka thamai honda mewa ape dewal nemei ne ban
mamath wediya enne nane 

වැඩිය කන්නේ නෑ දැන් කොහොමත්..... පාන් කන්නේම නැති තරම්..... එදා එහේ ආපු වෙලාවේ තමා මාස ගාණකට පස්සේ පාන් කෑල්ලක් කෑවේ..... ඒ නිසා කෙට්ටු වෙනවා.....
මල් ජංගි බිළාල කුම්භාණ්ඩයෝ .. ඕකුන් තමා කොටවන්නේ යටින්
උන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් 