වැඩිය කන්නේ නෑ දැන් කොහොමත්..... පාන් කන්නේම නැති තරම්..... එදා එහේ ආපු වෙලාවේ තමා මාස ගාණකට පස්සේ පාන් කෑල්ලක් කෑවේ..... ඒ නිසා කෙට්ටු වෙනවා.....
![]()
මන්ද පෝෂණේටත් බඩ ලොකු වෙනවලු


වැඩිය කන්නේ නෑ දැන් කොහොමත්..... පාන් කන්නේම නැති තරම්..... එදා එහේ ආපු වෙලාවේ තමා මාස ගාණකට පස්සේ පාන් කෑල්ලක් කෑවේ..... ඒ නිසා කෙට්ටු වෙනවා.....
![]()


අම්මෝ ඕකට නම් බනින්නේ නෑ මමපාසිකුඩා II තමා ආයේ බැන්නොත්
කෝල් එකක් දුන්න .. ඌ මග ... හෙට උදේට දෙන්නම් ආයේ![]()


කොසාට මොකක් හරි ජිටියාගෙ වචනෙක පැටලුමක් ඇත්තෙ
අම්මෝ කාට බැන්නත් කොසාට නම් බනින්නේ නැහැ.කොසාට බැනපල්ලා රිදෙන්න එතකොට උත්තර දෙන්න එයි
කොසා එයි බන් සමහර විට වැර්දි වැටහිමෙන් ඇත්තෙ කොල්ල් එකක් දාප්ල්ලා


කොසා කියන්නෙ මොන නරියෙක්ද වරෙන්කො මට බනින්න අල්ලla ගහනවා මුහුණ සමතලා වෙන්නඅම්මෝ කාට බැන්නත් කොසාට නම් බනින්නේ නැහැ.
උඹට ඕනිනම් බැනල අහගනින්....![]()
රැලි වැටුන මුහුනෙ වලවල් හිටින්න
"ඔලුව ලොකුයි බඩ මහතයි කෙහෙතගේ අපලේ" කියල අහල නැද්ද......මන්ද පෝෂණේටත් බඩ ලොකු වෙනවලු![]()




"ඔලුව ලොකුයි බඩ මහතයි කෙහෙතගේ අපලේ" කියල අහල නැද්ද......![]()

එහෙම කිව්වෙ නෑ බං... පොඩ්ඩක් හොඳට ඒක ආපහු කියවල බලපං...
මොනවා වුනත් කොසා මෙතන ඉන්න ඕන එකෙක්... ඌ ඉක්මනට ආපහු එයි කියලා අපි බලාගෙන ඉන්නවා...![]()
කොසාව ගෙන්ව ගමු..... ටික දවසක් යද්දි ඌ නිව්නහම එයි...... එතකම් ඉවසන් ඉමු...... 
කොසාට බැනපල්ලා රිදෙන්න එතකොට උත්තර දෙන්න එයි
කොසා එයි බන් සමහර විට වැර්දි වැටහිමෙන් ඇත්තෙ කොල්ල් එකක් දාප්ල්ලා
උඹ තමා දවසකට හරි ග්රාම සේවක....... 
කොසා කියන්නෙ මොන නරියෙක්ද වරෙන්කො මට බනින්න අල්ලla ගහනවා මුහුණ සමතලා වෙන්නරැලි වැටුන මුහුනෙ වලවල් හිටින්න
![]()


කිඹුලා අද බෝස් එක පට්ට ගහනවා ඇති![]()

ඔව්වට එනවා හොඳ ඒවා මගේ කටට ... බොහොම අමාරුවෙන් ඉන්නේ මොකුත් නොකියා බන්![]()



කොසාව ගෙන්ව ගමු..... ටික දවසක් යද්දි ඌ නිව්නහම එයි...... එතකම් ඉවසන් ඉමු......
![]()



මන්ද පෝෂණේටත් බඩ ලොකු වෙනවලු![]()
හුටා..... මන්දපෝෂනෙත් හැදෙයි ඉක්මනට මගේ මාකටින් මැනා කිරියේ ඈක්ටිව් නොවුනොත්...... 
නෑ බන් එහෙම අදහස් කරේ වෙනම සෙක්ෂන් එකක්![]()
eekai wune...
kohomath singlish gahana eka hondayi kattiya..unicode gahanawata wada...
