EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: වැඩිය කන්නේ නෑ දැන් කොහොමත්..... පාන් කන්නේම නැති තරම්..... එදා එහේ ආපු වෙලාවේ තමා මාස ගාණකට පස්සේ පාන් කෑල්ලක් කෑවේ..... ඒ නිසා කෙට්ටු වෙනවා..... :cool:

    මන්ද පෝෂණේටත් බඩ ලොකු වෙනවලු :shocked::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මෝ ඕකට නම් බනින්නේ නෑ මම :dull::lol: පාසිකුඩා II තමා ආයේ බැන්නොත් :sorry:

    කෝල් එකක් දුන්න .. ඌ මග ... හෙට උදේට දෙන්නම් ආයේ :yes:
    :lol::sorry:
    එල එල
    11.gif
    කොසා එයි සමහරක් වෙලවට ජිටි උනත් කියන එවා එක එක තෙරුම් තියෙන විදියට හිතෙන්නෙ :(කොසාට මොකක් හරි ජිටියාගෙ වචනෙක පැටලුමක් ඇත්තෙ:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසාට බැනපල්ලා රිදෙන්න එතකොට උත්තර දෙන්න එයි:lol::lol::lol::lol::lol:
    :cool:කොසා එයි බන් සමහර විට වැර්දි වැටහිමෙන් ඇත්තෙ කොල්ල් එකක් දාප්ල්ලා
    අම්මෝ කාට බැන්නත් කොසාට නම් බනින්නේ නැහැ.;)
    උඹට ඕනිනම් බැනල අහගනින්....:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මෝ කාට බැන්නත් කොසාට නම් බනින්නේ නැහැ.;)
    උඹට ඕනිනම් බැනල අහගනින්....:P
    කොසා කියන්නෙ මොන නරියෙක්ද වරෙන්කො මට බනින්න අල්ලla ගහනවා මුහුණ සමතලා වෙන්න:rofl: රැලි වැටුන මුහුනෙ වලවල් හිටින්න:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මන්ද පෝෂණේටත් බඩ ලොකු වෙනවලු :shocked::P
    "ඔලුව ලොකුයි බඩ මහතයි කෙහෙතගේ අපලේ" කියල අහල නැද්ද......:eek:;):lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලා අද බෝස් එක පට්ට ගහනවා ඇති :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "ඔලුව ලොකුයි බඩ මහතයි කෙහෙතගේ අපලේ" කියල අහල නැද්ද......:eek:;):lol::lol:

    ඔව්වට එනවා හොඳ ඒවා මගේ කටට ... බොහොම අමාරුවෙන් ඉන්නේ මොකුත් නොකියා බන් :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කිව්වෙ නෑ බං... පොඩ්ඩක් හොඳට ඒක ආපහු කියවල බලපං... :)
    මොනවා වුනත් කොසා මෙතන ඉන්න ඕන එකෙක්... ඌ ඉක්මනට ආපහු එයි කියලා අපි බලාගෙන ඉන්නවා... :cool:

    :yes: කොසාව ගෙන්ව ගමු..... ටික දවසක් යද්දි ඌ නිව්නහම එයි...... එතකම් ඉවසන් ඉමු...... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසාට බැනපල්ලා රිදෙන්න එතකොට උත්තර දෙන්න එයි:lol::lol::lol::lol::lol:
    :cool:කොසා එයි බන් සමහර විට වැර්දි වැටහිමෙන් ඇත්තෙ කොල්ල් එකක් දාප්ල්ලා

    :shocked: උඹ තමා දවසකට හරි ග්‍රාම සේවක....... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසා කියන්නෙ මොන නරියෙක්ද වරෙන්කො මට බනින්න අල්ලla ගහනවා මුහුණ සමතලා වෙන්න:rofl: රැලි වැටුන මුහුනෙ වලවල් හිටින්න:lol:
    :rolleyes::rolleyes:
    කිඹුලා අද බෝස් එක පට්ට ගහනවා ඇති :lol::rofl:
    :confused:
    ඔව්වට එනවා හොඳ ඒවා මගේ කටට ... බොහොම අමාරුවෙන් ඉන්නේ මොකුත් නොකියා බන් :lol:
    ;):cool::cool:
    :yes: කොසාව ගෙන්ව ගමු..... ටික දවසක් යද්දි ඌ නිව්නහම එයි...... එතකම් ඉවසන් ඉමු...... :cool:
    :yes::yes::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ බන් එහෙම අදහස් කරේ වෙනම සෙක්ෂන් එකක් :)

    ow GT adahas kale eeka thama..bt kosa therum gaththe wena site ekakata yanna kiwa wage hithala...:sorry: eekai wune...:yes::yes: kohomath singlish gahana eka hondayi kattiya..unicode gahanawata wada...:):)
     
    Status
    Not open for further replies.