EK Married Club-7

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතුරු පද කිඹුලට අදාළ නෑ:lol:

    සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි ..
    පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි ..//=

    ආ... ඒක මිසක්... :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    supiwath wiki utumaano tagak pradhanaya kala seka.......:(

    හොඳ වෙලාවට....... හයියෝ එදා 7 දැමිල්ල තමා දැමිල්ල............ කෝල් වගයක ඉඳලා ආයේ සයිට් ඒකට එනකොට මෙන්න පේනවා දිලිසි දිලිසි EK Married Club-7 කියලා...... හිතුවා ඉතිං ඒ වෙනකොටත් ප්‍රමාද වැඩියි කියලා........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ne ban...
    jeewithe mahaa waathayak dan............
    ewa oluwen ain karaganna (mathak wena eka nawatta ganna) non-stop weda karanawa:dull:

    දැන්මම ජිවිතේ වාතයක් කරගන්න එපා බං.......... පොඩ්ඩෝ දෙන්නා වෙනුවෙන් තව අදින්න වෙනවා.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකෝ ඩල්..? නෑනා ආවහම තන්තෝසෙන් ඉන්න එපැයි... :P
    නෑන..??!
    ඒ නෑන නම් මම දෙලෙහි දෙලෙහි ඉන්නව ද බං........:dull::dull::nerd::(
    :) ඊයේ ඩෙන්ටල් එක ඈරියද.....?? වැඩ කිව්වේ.....??
    නෑ...ඊයෙ බොරු ඩත් ඇන්දක් හදන්න තිබුණා.........:dull::nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාස්වර්ඩ් මම දාපුව නෙවේ බොල .ලාස්ට් පාස් වලින් තියෙන්නේ :confused:

    :confused: ඒ මොකක්ද ඒක.....?? ඔක්කොම පාස්වර්ඩ් මතක තියා ගන්න එකක්ද....?? බලන්න ඕනා ට්‍රයි එකක් දීලා...... :cool:
     
    Status
    Not open for further replies.