EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මා ගේ ඇට ටික කෝ.....ය
    කෝ.........ය...............
    කෝ..................ය............කෝ................:(

    ඇටේ එවුවොත් පෝස්ට් ඔෆිස් එකේ බුවා උඩපැන ගසනා සීල් පාරට ඇට කුඩුවනු ඇත :(

    දඩයක් ගැසීමටද බලාපොරොත්තුව පැමිණෙන්නෙමි :)

    (එදා පින් තකා ඔබ පුරවාදුන් දන්ත තොමෝ යලි කුහරයක් සාදාගෙන සිටින්නීය )

    :rofl: :P :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දන්තයානෝ නිවන්දක්වන්නාහු නම් කෑම සපනුයේ අසවල් එකෙන්දයි අසනු රිසියෙමි :sorry:

    කිං සතු සියළු දන්තයෝ සමූල ඝාතනය කරගැනීමට දරනා උත්සාහයක් ලෙසට මා හට මේ ප්‍රකාශය පෙනේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහ්හ් මේකේ ටැග් පොස්ට් කරන්න බෑනේ........ ටයිප් කරන බොක්ස් එකේ දකුණු පැත්තේ උඩ තියෙන අර A ලෝගෝ එක නෑනේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිං සතු සියළු දන්තයෝ සමූල ඝාතනය කරගැනීමට දරනා උත්සාහයක් ලෙසට මා හට මේ ප්‍රකාශය පෙනේ........

    :yes: එකෙන්ම..... අපේ දන්තයාට, දන්තයෝ සමූල ඝාතනය කිරීමට බලවත් කැමැත්තෝය...... මාගේ දන්තයන් හතරකට ඕකා වැඩේ දුනි...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: එකෙන්ම..... අපේ දන්තයාට, දන්තයෝ සමූල ඝාතනය කිරීමට බලවත් කැමැත්තෝය...... මාගේ දන්තයන් හතරකට ඕකා වැඩේ දුනි...... :(

    උඹත් ඉතිං කට ඇරගෙන බලං හිටියා දත් හතර ගලවනකන්ම.......? :eek::eek: පිං දීපං කිඹුලට උඹේ වෙන වෙන එව්වා ගැලෙව්වේ නැති ඒකට.........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහ්හ් මේකේ ටැග් පොස්ට් කරන්න බෑනේ........ ටයිප් කරන බොක්ස් එකේ දකුණු පැත්තේ උඩ තියෙන අර A ලෝගෝ එක නෑනේ......

    වෙන මෙතඩ් එකක් තියෙනව ... ඉස්සෙල්ල ටැග් එකේ වචන ටික සිලෙක්ට් කරල බොක්ස් එකට ඇදල දාන්න ... ඊට පස්සෙ ටැග් එක ඇදල දැම්මම එන ලින්ක් එක, කට් කරල අර වචන වලට ලින්ක් එකක් විදියට දෙන්න
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්හ් මේකේ ටැග් පොස්ට් කරන්න බෑනේ........ ටයිප් කරන බොක්ස් එකේ දකුණු පැත්තේ උඩ තියෙන අර A ලෝගෝ එක නෑනේ......

    :yes: අදද දැක්කේ....... ගොඩක් දවස් ඉදන් ඕක නෑ..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙන මෙතඩ් එකක් තියෙනව ... ඉස්සෙල්ල ටැග් එකේ වචන ටික සිලෙක්ට් කරල බොං එකට ඇදල දාන්න ... ඊට පස්සෙ ටැග් එක ඇදල දැම්මම එන ලින්ක් එක, කට් කරල අර වචන වලට ලින්ක් එකක් විදියට දෙන්න

    අම්මා ගහයි කිව්වලු ඊට වඩා හොඳා නොදා ඉන්න එක........
     
    Status
    Not open for further replies.