Dubai Scurtiy Jobs hodada?

Dec 8, 2009
549
37
0
Malaysia
මම ලගදි හිතාගෙන ඉන්නවා dubai security job එකකට apply කරන්න ලංකාවෙන් 66 පඩි කියල තම කියන්නේ දන්නා කෞරුහරි කියන්ඩ මේක ගැන අදහසක් dubai ගැන දන්නා කෙනෙක්
මේ job එක හොදද කියල මම හැමදාම මොනවහරි අපේ එළකිරි යාලුවන්ගෙන් තම අහල තීරණය කරන්නේ මේකේ ඉන්න ය ඕන දෙයක් ගැන දන්නා නිසා :rolleyes::rolleyes:

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යන තැනකට හොයලා බලලා පලයන්.. එකපාරක් මගේ යාලුවො වගයක් ගිහිල්ලා ඩුබායි වලට උන් මාසගානක් එහේ තියන් ඉඳලා ඇෆ්ගනිස්ථාන් ගෙනිහිල්ලා හෙන චාටර් එකක් දීලා.. උඹව අධෛර්යය කරනව නෙමෛ.. හොයලා බලපන්..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    apply කරපු දවසෙ ඉඳන් ticket එක අතට එනකං අහපං dubaiද එවන්නේ dubaiද එවන්නේ කියල. මොකද ඔය dubai කිව්වට sharjah බං එවන්නේ ගොඩක් තැන්වලින් :dull: (sharjah dubai වලට කිසිදු සම්බන්දයක් නොමැත)
     
    uditha224

    Well-known member
  • apply කරපු දවසෙ ඉඳන් ticket එක අතට එනකං අහපං dubaiද එවන්නේ dubaiද එවන්නේ කියල. මොකද ඔය dubai කිව්වට sharjah බං එවන්නේ ගොඩක් තැන්වලින් :dull: (sharjah dubai වලට කිසිදු සම්බන්දයක් නොමැත)

    :yes::yes:

    හොයල බලපන් ඉන්න තැන් එහෙම දෙනවද කියලා.
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    apply කරපු දවසෙ ඉඳන් ticket එක අතට එනකං අහපං dubaiද එවන්නේ dubaiද එවන්නේ කියල. මොකද ඔය dubai කිව්වට sharjah බං එවන්නේ ගොඩක් තැන්වලින් :dull: (sharjah dubai වලට කිසිදු සම්බන්දයක් නොමැත)
    අම්මට සිරි එහෙමත් තියෙනවද අපි හිතුවේ එක රට විතර කියල මේක කුරුණෑගල අල් හකීම් එකේ තියෙන්නේ විදේශ නියෝජිතයන් එනවා කියල කියන්නනේ :shocked:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙහෙම කෙස් එකකුත් තියනව. දැන් අපෙ ගොඩක් උන් ඇෆ්ගන් ඇමරිකන් බේස් වලත් වැඩට යනව.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    apply කරපු දවසෙ ඉඳන් ticket එක අතට එනකං අහපං dubaiද එවන්නේ dubaiද එවන්නේ කියල. මොකද ඔය dubai කිව්වට sharjah බං එවන්නේ ගොඩක් තැන්වලින් :dull: (sharjah dubai වලට කිසිදු සම්බන්දයක් නොමැත)

    Ane ube redda :oo: sharjah kiyanneth dubai walama thamai machan hariyata api Colombo kiwwata colombo keeyak thiyanawada anna e wage eka eka nagara thiyenne ekama rata United Arab Emrates eke nagara thamai .. dubai sharjah ajman kiyanne api ithin kathawata kiyanne dubai yanawa kiyalane :rofl:
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Ane ube redda :oo: sharjah kiyanneth dubai walama thamai machan hariyata api Colombo kiwwata colombo keeyak thiyanawada anna e wage eka eka nagara thiyenne ekama rata United Arab Emrates eke nagara thamai .. dubai sharjah ajman kiyanne api ithin kathawata kiyanne dubai yanawa kiyalane :rofl:

    tumblr_m76ifjg3vk1r98rtso1_500.gif

    මං දැන් අවුරුදු හතරක් විතර ඩුබායි බං
    :lol: