මම ලගදි හිතාගෙන ඉන්නවා dubai security job එකකට apply කරන්න ලංකාවෙන් 66 පඩි කියල තම කියන්නේ දන්නා කෞරුහරි කියන්ඩ මේක ගැන අදහසක් dubai ගැන දන්නා කෙනෙක්
මේ job එක හොදද කියල මම හැමදාම මොනවහරි අපේ එළකිරි යාලුවන්ගෙන් තම අහල තීරණය කරන්නේ මේකේ ඉන්න ය ඕන දෙයක් ගැන දන්නා නිසා

මේ job එක හොදද කියල මම හැමදාම මොනවහරි අපේ එළකිරි යාලුවන්ගෙන් තම අහල තීරණය කරන්නේ මේකේ ඉන්න ය ඕන දෙයක් ගැන දන්නා නිසා

(sharjah dubai වලට කිසිදු සම්බන්දයක් නොමැත)

sharjah kiyanneth dubai walama thamai machan hariyata api Colombo kiwwata colombo keeyak thiyanawada anna e wage eka eka nagara thiyenne ekama rata United Arab Emrates eke nagara thamai .. dubai sharjah ajman kiyanne api ithin kathawata kiyanne dubai yanawa kiyalane 