අපේ රටේ එවුන් තමයි අපේ දහම වනසන්න හදන්නෙ 

මම මචන් භාතියලගෙ ඉදලා අමරදේවගේ දක්වා ඔනම සින්දුවක් අහනවා. මම ජයශ්‍රී සින්දු වලටත් කැමති. ඒත් මුන් මේ ඇදගෙන ඉන්න ට් ශර්ට් එක බලපන්. ඊටත් බුදු හාමුදුරුවන්ගේ රූපයක් තියෙන ට් ශර්ට් එකක් ඇදගෙන ගල් ගෙඩියකුත් අතේ තියගෙන ඉන්න ලස්සන බලපන්.
මම මේක ගත්තේ FB එකෙන්

Last edited: