...ශ්‍රී?

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    photoshop :P

    -REP for sharing fake shit

    තොත්ත බබා;15328415 said:


    not edited

    1010821_480851202006787_1804152803_n.jpg
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ammo ow dan patta awula.. nikan hitahan ban.. budu dahama wanasanna roopayakata puluwan nam ithin oka wanasila godak kal.. redda.. mata thibba nam math adinawa.. kochchara adambarayakda yako budhdha roopayak papuwe thiyeddi.. its the thought that counts
     
    Last edited:
    • Like
    Reactions: krizta

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ලංකාවේ වයින් ස්ටොර්ස් කීයක බුදුපිලිමෙට මල්තියල පහනුත් පත්තුකරනවද??:dull: ඕව ඔහොම තමයි. හැමදෙයක්ම රුවිතෙට යන්නේ..... මම දවසකුත් කිව්වා, මුලු යුරෝපයේම ජාලගත සුපර් මාකට් එකක් බුද්ධ රූපෙ තියෙන පේප සර්වියට් විකුනනව; මට පුලුවන් විදියට ඉන් රයිටින් කම්ප්ලේන් එකක් දැම්ම. ඒත් කවුද බං කම්ප්ලේන් එකක් ගනන්ගන්නේ?? ඕව බලල අප්සෙට් ගැහුවොත් අන්තිමට හිතේ අමාරුව අපිට විතරයි.

    මේ පිම්පි චිම්පන්සියා ඕක ඇඳන් දෙකක් දාල ආතල් එකේ ඉන්නකොට මේක බලල කී දෙනෙක් ඇඟේ ලේ රත්කරගත්තද??:dull:

    අටලෝ දහමින් කම්පානොවීම තමයි හැමදේටම ගුන.
    :yes:

    උඹ හරියට හරි බන්, උඹ ඔය කියපු සීන් එක මමත් දැකල තියනව. ඊට වඩා දේවලුත් දැකල තියනව මම ඉන්න රටේ. ඕවට ඉතින් කතා කරල වැඩක් නැහැ. :dull: