...ශ්‍රී?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ආගමික සහජීවනය නැතිකරන්න හදනවා නෙමෙයි දන්න විදියට මුන් බවුද්දයො නෙමෙයි:dull: කොහොම උනත් මගෙ ෆේවරිට්ම් ගායකයො දෙන්නෙක්:cool: මෙ වගෙ දෙවලින් මුන්ගෙ සිංදුවක්වත් අහන්න හිතෙන්නෙ නැ:dull: ආයෙ මෙ වගෙ දෙවල් කරන්නෙ නැ කියල ප්‍රසිද්දියෙ සමාව ගතයුතුයි කියල තමයි කියන්න තියෙන්නෙ :frown:කවුරු හරි කෙනෙක් මෙ ගැන දැනුවත් කරා නම් හොදයි කුනුහරුපෙන් බැනලා නෙමෙයි හොද බවුද්දයෙක් විදියට කරුනු පැහැදිලි කරා නම් හරි:yes: (ෆෙස්බුක් ෆැන් පෙජ් එකක් එහෙම තියෙන වනෙ):dull:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඉතින් මොකද බන් ඔය හාමුදුරැවරැ ඉන්නේ සිවුර දාගෙන රටේ තියෙන ඔක්කොම ඡඩ වැඩ කරන්නේ .බුදු දහම ඇදහුවේ නැතත් තමන් එ ආගමට අපහාසයක් නොව න විදියට රෑපයක් යොදාගන්න එකේ වැරද්ද මොකද්ද?
 
nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ගනන් ගන්න එපා මචො. මේක දැක්කම මගේ ඇගේ ලේ රත් උනා. ඒ නිසා මුකුත් කොටා ගන්න අමතක උනා සුදු. :P
    අවුලක් නෑ මතෝ... අපි කවුලුත් මැලෙන මිනිත්තුනෙ මතෝ :P
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ආගමික සහජීවනය නැතිකරන්න හදනවා නෙමෙයි දන්න විදියට මුන් බවුද්දයො නෙමෙයි:dull: කොහොම උනත් මගෙ ෆේවරිට්ම් ගායකයො දෙන්නෙක්:cool: මෙ වගෙ දෙවලින් මුන්ගෙ සිංදුවක්වත් අහන්න හිතෙන්නෙ නැ:dull: ආයෙ මෙ වගෙ දෙවල් කරන්නෙ නැ කියල ප්‍රසිද්දියෙ සමාව ගතයුතුයි කියල තමයි කියන්න තියෙන්නෙ :frown:කවුරු හරි කෙනෙක් මෙ ගැන දැනුවත් කරා නම් හොදයි කුනුහරුපෙන් බැනලා නෙමෙයි හොද බවුද්දයෙක් විදියට කරුනු පැහැදිලි කරා නම් හරි:yes: (ෆෙස්බුක් ෆැන් පෙජ් එකක් එහෙම තියෙන වනෙ):dull:
    අපි හැමදාම ෆෙස්බුක් ෆැන් පෙජ් වලින් තමයි බං ලොකෙ හදන්න යන්නෙ :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපි හැමදාම ෆෙස්බුක් ෆැන් පෙජ් වලින් තමයි බං ලොකෙ හදන්න යන්නෙ :dull:
    මට තෙරෙනව උබ කියන දේ:)එක තමයි මම කිව්වෙ බොරුවට කුනුහරුපෙන් බැනල වැඩක් නැ කියලා:yes: වැරද්දක් කල නම් කවුරු හරි ඒක ඒ මිනිහට පැහැදිලි කරල දෙන්න ඔනෙ කියලා දැන හො නොදැන වැරද්දක් කලා කියල:oo: මගෙ ලග නම් ඔය එකෙග්ගෙ වත් කන්ටැක්ට් නැ මම පවුද්ගලිකව අදුනන්නෙත් නැ ඒක නිසා අරුන්ව වගෙම අනිත් මිනිස්සුන්වත් දැනුවත් කරන්න පුලුවන් විදියක් කිව්වෙ:dull:
    ජයවේවා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ෂිට් මුන් මේකට සමව ගන්න ඕන බන් මම නම් කියන්නේ මුන්ගේ ගොඩක් හොඳ සින්දු සෙට් එකක් තිනවා favorite ම musical band එකක් ඒවා අහන්න හිතෙන්නෙත් නැහැ
    මුන්ගේ page එකේ ඊයෙත් කට්ටිය ඕකට බැනල පොස්ට් දල තිබුන දැන් දන්නා බැහැ උන් පොස්ට් දන එක අද බ්ලොක් කරලා

    https://www.facebook.com/pages/JAYASRI/152640218910
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    oka muslim unta kade yana ekek
    Capture089.jpg
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බුද්ධ රෑපය විතරක් නෙවෙයි කුරැසයකුත් එල්ලගෙනයි ඉන්නේ.:confused::confused:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ක්ෂනික මෝචනය තියෙන උන්ගේ දැන ගැනීම පිනිස.
    දුවන්නංවාලේ දුවපු උන්ටත් එක්ක :D

    Source: http://www.facebook.com/photo.php?fbid=10151697690378911

    උඹ අනිත් එවුන්ට ක්ෂනිකමෝචනය තියෙනවා කිව්වට උඹට තියෙන්නෙ බෙලහීනතාවය වගේ. :P
    මේ ඔරිජිනල් කියල දාල තියෙන්නෙත් ගෙඩිය පිටින් එඩිට් කරපු එකක්. හොඳට ඇස්දෙක ඇරලා බලපන්.
    ජයශ්‍රී කියන්නෙ මාත් ආස කරන ගායන කණ්ඩායමක්. ඒත් වෙච්ච වැරැද්ද පිළිගන්නේ නැතුව වැරදි වහගන්න හදන එක නම් හරිම කැතයි.