මගේ ඇස් වලට ආපු කඳුළු නවත්ත ගන්න බැරි උනා මචන්....

ඇඬූ කඳුලින් මේක ලියන්නේ...
ඇත්තටම ඒ අම්මා ගොඩක් ධෛර්ය්ය වන්තයි.... එ අම්මගේ චේතනාවන් හරිම පිරිසිදුයි. එලකිරි එකේ කට්ටිය මොනවා හරි කරනවා නම් මමත් මට පුළුවන් උපරිම අයුරින් දායක වෙන්නම්.