"ITN වෙනස" 10-07-2013

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගේ ඇස් වලට ආපු කඳුළු නවත්ත ගන්න බැරි උනා මචන්....:(:(:( ඇඬූ කඳුලින් මේක ලියන්නේ... :( ඇත්තටම ඒ අම්මා ගොඩක් ධෛර්‍ය්ය වන්තයි.... එ අම්මගේ චේතනාවන් හරිම පිරිසිදුයි. එලකිරි එකේ කට්ටිය මොනවා හරි කරනවා නම් මමත් මට පුළුවන් උපරිම අයුරින් දායක වෙන්නම්.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    බලන්න එළකිරියෙ ඉන්නව පපුව උණුවෙන මිනිස්සු. ගොඩක් සතුටුයි මේ ප්‍රතිචාර දකිද්දි. ලොකු පිනක් කාටත්. පුලුවන් විදියට එකතු වෙලා උදව් කරමු. මේ ආබාධිත මනුස්සයව පුවක්පිටියට බාරදෙමු. හැබැයි අම්මවත් ඒ ලග නවත්තන්න වෙයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    machan puwakpitiye thana gana hari wistharayak hoyala kiyanawada?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා සඳලංකාව / මාකඳුර අවට ගෝනවිල කියන ප්‍රදේශයේ විලගෙදර කියන හරියේ තියනවලු NETHERLANDS WELCOME VILLAGE කියල එකක්. net එකේ search කරාට මුකුත් හරි විස්තරයක් එන්නේ නැහැ. මේ අවට කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලන්න පුලුවනිද මෙතනට මේ අම්මයි පුතයි බාර දෙන්න පුලුවනිද කියල.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ ඇස් වලට ආපු කඳුළු නවත්ත ගන්න බැරි උනා මචන්....:(:(:( ඇඬූ කඳුලින් මේක ලියන්නේ... :( ඇත්තටම ඒ අම්මා ගොඩක් ධෛර්‍ය්ය වන්තයි.... එ අම්මගේ චේතනාවන් හරිම පිරිසිදුයි. එලකිරි එකේ කට්ටිය මොනවා හරි කරනවා නම් මමත් මට පුළුවන් උපරිම අයුරින් දායක වෙන්නම්.

    thred eka balapu udaviyagen 10% k wage thamayi machan udawwak karamu kiyalawath reply ekak liyala thiyenne. anunge dukedi unuwena papuwa thiyana udaviya bohoma hingayi machan. umba wagema manussakama thiyana elakiri yaaluwo bohoma tikak me elakiriye inna eka gana santhosayi. api balamu mokak hari karanna. umbala wage minissu harima durlabhayi. e durlaba udaviya thamayi me thred ekata reply karala thiyenne. umbala hamotama theruwan saranayi. devi rakawaranayi.
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නව ඔය කිට්ටුව .පොර දන්නවා ඔය කියන තැන.ඌත් කැමති උදවු කරන්න.එතන දැකලා තිබ්බට මිනිහා අද තමා ඕකෙ හරිම සීන් එක දැන ගත්තෙ. පුලුවන් එකෙක් එකෙක් ඉන්නව නම් අර මනුස්සයගෙ පුතාට ඉන්න තැනක් සෙට්කර ගත්තොත් මාසිකව අපිට පුලුවන් Fund එකක් හදල ඉතුරු හරිය කරන්න..

    මමත් එනවා එකෙන්ම....

    Pls Organise this..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නව ඔය කිට්ටුව .පොර දන්නවා ඔය කියන තැන.ඌත් කැමති උදවු කරන්න.එතන දැකලා තිබ්බට මිනිහා අද තමා ඕකෙ හරිම සීන් එක දැන ගත්තෙ. පුලුවන් එකෙක් එකෙක් ඉන්නව නම් අර මනුස්සයගෙ පුතාට ඉන්න තැනක් සෙට්කර ගත්තොත් මාසිකව අපිට පුලුවන් Fund එකක් හදල ඉතුරු හරිය කරන්න..

    මමත් එනවා එකෙන්ම....

    Pls Organise this..

    lankawe inna kawruhari meka organize karanna . mama heta WENASA programme directorta aye call karannam wathman thathwaya ahaganna.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle wala thiyenawa , Mandha manasika ayata rakawaranaya dena place ekak ---- SAMBODIYA-------kiyala place ekak. Mea SAMBODIYA -----Disanayaka Hamu Kiyala hitapu Danapathiyek ge donation ekakin hadapu prasiddha place ekak. Galle wala onama kenek dannawa SAMBODIYA kiwwama. Mea place ekata danna try ekak demu. Mama pasugiya dawas tikema SAMBODIYATA gihilla palakain samaga talk ekak danna hitha gena hitiyath, busy nisa yanna bari una. I will try tomorrow
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Galle wala thiyenawa , Mandha manasika ayata rakawaranaya dena place ekak ---- SAMBODIYA-------kiyala place ekak. Mea SAMBODIYA -----Disanayaka Hamu Kiyala hitapu Danapathiyek ge donation ekakin hadapu prasiddha place ekak. Galle wala onama kenek dannawa SAMBODIYA kiwwama. Mea place ekata danna try ekak demu. Mama pasugiya dawas tikema SAMBODIYATA gihilla palakain samaga talk ekak danna hitha gena hitiyath, busy nisa yanna bari una. I will try tomorrow

    thanks machan. loku pinak. sambodhiya mama dannawa. eth umba kiwwama thamayi mathak une.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    තවම කිසිම සුභවාදී යමක් සිද්ද වෙලා නැහැ මචන්ලා. :no::no::no: ගාල්ලේ සම්බෝධියට කතා කරලා බලනවා කිව්වා එක සහෝදරයෙක්. අවිස්සාවේල්ලේ පුවක්පිටියේ තැන ගැන කව්රුහරි හොයල බැලුවද? ඔය කියන පුවක්පිටියේ තැන දුරකථන අංකයක් තියනවනම් හොයල දෙනවද?
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,444
    1,143
    113

    තවම කිසිම සුභවාදී යමක් සිද්ද වෙලා නැහැ මචන්ලා. :no::no::no: ගාල්ලේ සම්බෝධියට කතා කරලා බලනවා කිව්වා එක සහෝදරයෙක්. අවිස්සාවේල්ලේ පුවක්පිටියේ තැන ගැන කව්රුහරි හොයල බැලුවද? ඔය කියන පුවක්පිටියේ තැන දුරකථන අංකයක් තියනවනම් හොයල දෙනවද?

    Mama puwakpitiya number eka hoya gaththa pm ekak dannam machan