"ITN වෙනස" 10-07-2013

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    weyangoda nittambuwa awata kawruth nadda me video eka dakke thama. kipadenek kiwwa methanata yanwa kiyala. eth thama giyapu kenek kisima wistharayak liwwe naha.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,444
    1,143
    113
    mama dannawa machan oya place eka.. Nittambuwa-veyangoda athara thiyena udammiata ambalama... kata hari ethanata yanna dana ganna ona wunoath mata pm ekak danna. ubala me karana de godak pin. matath karanna puluwan deyak thiyenawam kiyanna
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mama dannawa machan oya place eka.. Nittambuwa-veyangoda athara thiyena udammiata ambalama... kata hari ethanata yanna dana ganna ona wunoath mata pm ekak danna. ubala me karana de godak pin. matath karanna puluwan deyak thiyenawam kiyanna

    danata thiyana prashne machan WENASA balapu kawruhari me ammage illeema itu karalda nadda kiyana ekayi machan. monawa karannath kawruhari ethanata gihin wathman thathwaya mokakda kiyala danaganna ona.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අවංකව අරමුදල් නිසි පුද්ගලයන්ට දෙනවා නම් අපි කැමති උදව් උපකාර කරන්න
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mamath mee gana hoyala balanam.. mata mee thread eka dapu sahodaraya vm ekak hari daana ... plzz monawa hari dana ganna labuna gaman apiu mee ammata udaw karamu...
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Mamath mee gana hoyala balanam.. mata mee thread eka dapu sahodaraya vm ekak hari daana ... plzz monawa hari dana ganna labuna gaman apiu mee ammata udaw karamu...

    If there is anything I could be help of collectively, please guys let me know too.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කාලෙකට පස්සේ ඇස් දෙකට කදුළු ආව. මේ අම්මා යාචකයෙක් නෙවේ. එයාට ඕනේ දරුවට රැකවරණයක් විතරයි. පුළුවන් කෙනෙක් උදව් කරන්න. ආත්ම ගානක් පින් සිද්දවෙන වැඩක්.. :(:(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,032
    24,549
    113
    tracing Geo-location.. ... ...
    ඇඩෙනවා බන්.. සිරාවට මේක share කරපු එකට උබටත් ගොඩක් පින්.. පුළුවන් නම් එළකිරි එකේ කවුරුහරි මේකට උදව්වක් කරන්න මූලික වෙන්න.. අපිත් පුළුවන් උපරිම උදව් කරනවා.. අපි හැමෝම මැරෙන මිනිස්සු.. ගොඩාක් පින් මචන්..:(:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට නම් විඩියෝ එක දැක්කම ඇහැට කඳුළක් නාවා නෙමේ..
    ඒත් ඒ දුකට එන කඳුළු නෙමෙයි ඒ අම්ම ගැන මාරම ආඩම්භරයක් හිතට දැනුනේ..
    මට නම් ඒ මනුස්සයා යාචකයෙක් කියලා කියන්න පුලුවන් එක අවස්ථාවක් වත් දැක්කේ නෑ..
    ඒ මනුස්සයා ගාව තිබුනේ ළඟට එන අයට දෙන්න පුලුවන් තරම්,
    නිහතමානී කමකුත් කරුණාවකුත් තමා..

    මෙහෙමයි මචන් ළමයින්ව බලා ගන්න අනාථ මඩම් වලට භාර දෙනවා.ඒත් මචෝ මේ රෝගී තත්ත්වය ඩවුන්ස් වල එක අවස්ථාවක්..වගේම දරුවගේ වයස 45ක් කියනවා..
    ඒ අයව හැමතැනින්ම බලා ගන්න භාර ගන්නේ නෑ.. මමත් අහලා බලන්නම්..
    ලොකුවට නැතත් ඒ මනුස්සයා අර කියපු විදියට වාසනාව නම් තියෙනවා..
    ඉපදෙන ඉපදෙන ආත්මයක ඒ අම්මට මේ වගේ දෙයක් උරුම වෙන්න එපා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු අනුන්ගේ දුකේදී හිත උණුවෙන පපුවේ මනුස්සකම තියන හැම කෙනාටම බොක්කෙන්ම පින්. මම නැවත නැවතත් උඹල හැමෝගෙන්ම ඉල්ලන්නේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ අම්මගේ දරුවා බලාගන්න බාරදෙන්න තැනක් හොයල දෙන්න. සල්ලි ගෙවන්න ඕනෙනම් අපි හැමෝම fund එකක් පිහිටුවල බැංකු ගිණුමක් ඇරලා උදව්වක් කරමු.
     
    උබට ගොඩක් පින් මචන් මේ කරන දේවල වලට. උබේ thread එක දැකල තම මතේ ඊයේ දවාලේ පොඩි බදු ටිකක් අරන් එතනට ගිය. තවම අම්මය් පුතය් එතන ඉන්නවා. මම ඒ බඩු ටික දුන්නම ගොඩක් පින් දුන්න. උබටත් ඒ පින අයිතිය් මචන්.
    වෙනස එකේ කිව්වා හරියටම හරි මාර මනුස්ස කමක් තියෙන්නේ ඒ අම්ම ලග. මම යනවා වෙලාවේ කම හද හදා හිටියේ. මගෙන් අහනව පුතා කෑම කලද කියල . මම දන්නා තැනක් තියෙනවා පුවක්පිටියේ ඔය පුතා වගේ අය නවත්තන් ඉන්න තැනක් මම විස්තර හොයාගෙන උබට කියන්නම්
     
    හරිම සන්තෝසයි මචන්. උඹ කරගත්ත පින හුඟක් ලොකු පිනක්. පුලුවනිනම් පුවක්පිටියේ තැන ගැන හොයල බලන්න. ලොකු පිනක්. මේ අම්මට එයා ඉල්ලන උදව්ව කොහොම හරි කරලා දෙන්න බලමු. හරිම සන්තෝසයි උඹ එතනට ගිය එක ගැන. කියන්න වචන නැහැ.