කොල්ලනේ අහුවෙන්න එපා හම්බ හොරුන්ට !!!

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,289
    1,310
    113
    කොල්ලනේ අහුවෙන්න එපා හම්බ හොරුන්ට !!!

    10iatu8.jpg




    WASI.LK
    206906_137829156415121_1521144896_n.jpg


    මචන් මම මේ කියන්න යන්නේ මුන් අලුතින් ම රවට්ටන විදිහ :angry:
    Wasi.lk අලුතින් site එකක් අරින්න යන්නේ තාම ඇරලා නැ.. මුන් දැන් දවස් ගණක ඉඳල facebook ක් එකේ පට්ටපල් බොරු දල iphone 5 දෙනවා කියල වැඩක් කරගෙන යනවා :growl:

    අපිට කරන්න තියෙන්නේ
    මුන්ගේ page එකට like කරන්න ඕනේ
    ඊටපස්සේ උන්ගේ picture එක share කරන්න ඕනේ ( අපේ යාළුවන් වත් උගුලේ දාගන්න )
    ඊටපස්සේ උන්ගේ newsletter එකට sign up වෙන්න ඕනේ..

    දැන් ඔය ටික කරලා බලාගෙන ඉන්න ඕනේ දෙනවලු iphone 5 මුන්ගේ likes 1000 සහ 2000 උන ගමන් :lol:
    likes 1000 උනගමන් 1
    likes 2000 උනගමන් 1

    iPhone 5 දෙකයි :lol:

    මේක ඉතින් ඕන පොඩි එකෙකුට තේරෙනවා පට්ටපල් බොරුවක් කියල
    මෙන්න බලන්න

    iPhone 5 එකක ගාන RS 90,000 දෙකක් දෙනවනේ 90,000 X 2 = 180,000

    හරි ෂෝක් නේද මෙයාල ඔන්න දැකපු ගමන් අපේ කට්ටිය අපේ profile වලයි උන්ගේ timeline එක පිරෙනකම් share කරන්න ගත්ත :no:

    මුන්ට මෙච්චර සල්ලි තියනවනම් දාපන්කෝ facebook එකකේ add එකක් RS 20,000 වියදම් කරොත් fans ලා 20,000k විතර ගන්න පුළුවන් :lol:

    මම නම් දැනගත්ත මුන්ගේ බොරු බියලාවක් තමයි කියල මගේ යාලුවෝ හෝ ගල share කරනවා මත බලාගෙන හිටිය වැඩේ කොහොමද වෙන්නේ කියල :P

    ඔන්න likes 1000 පැනපු ගමන් පලවෙනි winner ව දැම්ම
    Winner = University of Maine (ලංකාවෙත් නෙමෙ)
    මු දෙපාරක් බොරුවට page එක share කරලා එත් මාර වැඩේ කියන්නේ මුන් කොහෙවත් කියල නැ page එක share කරන්න කියල මුන් කියල තියෙන්නේ ඔය උඩ තියන picture එක share කරන්න කියල :lol: මේ බලන්න proof

    2v965xu.png



    කොහොමද වැඩේ උන්ම දානවා උන්ම දිනනවා
    ඉතින් අපේ කොල්ලෝ ටිකට මොකද උනේ :growl: කොහොමද මුන්ගේ හොර වැඩ මචන් ලා මුන් site එක පටන්ගන්න කලින් මෙහමනම් පටන්ගත්තට පස්සේ කොහොම හොර වැඩ කරයි ද :angry:

    පුළුවන් නම් මේ වගේ උන්ට අහු නොවී ඉන්න :no:
    මෙන්න තියනවා Facebook Page එක මුන්ව REPORT කරත් කමක් නෑ මොකෝ බලු වැඩ කරන්න පටන් ගන්න කලින් නවතන එක හොඳයි :frown:

    මම කිව්වේ බොරුද කියල මචන් මුන්ගේ page එක පොඩ්ඩක් scroll කරගෙනම ගියහම් බලාගන්න පුළුවන් :angry:

    පුළුවන් නම් මචන්ලා bump එකක් දල යන්න අපේ කොල්ලෙක් අහුවෙන එක නතර කරගන්න

    මම කැපුනා එහෙනම් ..
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ubalatath nikan denawa kiwwoth...goo bettak unath kamak ne..
    internet eke andana un godak innawa ban.
    nikan denne ne kisi deyak..
    owagen ain wela idapiyaw ahu wenne nethiwa
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    etin oi uba maha modayek ne. uba mokada dakina dakina ewa passe yane. ubala wage gonnu nisane ewage site open karane. ubalata nikam deyak denawanam one magulak like karai.
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,310
    113
    etin oi uba maha modayek ne. uba mokada dakina dakina ewa passe yane. ubala wage gonnu nisane ewage site open karane. ubalata nikam deyak denawanam one magulak like karai.

    mama kale na kiyala post eke dala tiyanamawa machan oyath hammba da ? :lol: