ඇයි එහෙම කියන්නේ
දැන් ලංකාවේ සමහර අය , විවිධ blogs වල, පත්තර වල, අන්තර්ජාලයේ එහෙම, අපේ රටේ ඉන්නේ ගෝත්‍රික සමාජයක් කියා කියනවා. ඔබලාටත් එසේ සිතෙනවාද? එවැනි දෙයක් පැවසීමට හේතු මොනවාදැයි කරුණාකරලා කියන්න පුලුවන්ද?? ඈත අතීතයේ අපට තිබුණේ ගෝත්‍රික සමාජයක් ද? එසේ නැතිනම් බුදුදහමෙන් පෝෂණය වූ, පෙරදිග ධාන්‍යාගාරය නම් විරුධාවලිය ලත්, ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට හිමිකම් කිවූ රටක්ද? අප ගෝත්‍රික සමාජයක් වුයේ කවදා ඉඳන්ද??
ස්තුතියි

ලංකාව ට බනින උන් කියක් ඉන්නවද බලපන් නිකමට උන් රටට බනින්නෙ කොහොමද? කියලා