ඇයි එහෙම කියන්නේ

Sep 12, 2011
884
120
0
ඇයි එහෙම කියන්නේ

දැන් ලංකාවේ සමහර අය , විවිධ blogs වල, පත්තර වල, අන්තර්ජාලයේ එහෙම, අපේ රටේ ඉන්නේ ගෝත්‍රික සමාජයක් කියා කියනවා. ඔබලාටත් එසේ සිතෙනවාද? එවැනි දෙයක් පැවසීමට හේතු මොනවාදැයි කරුණාකරලා කියන්න පුලුවන්ද?? ඈත අතීතයේ අපට තිබුණේ ගෝත්‍රික සමාජයක් ද? එසේ නැතිනම් බුදුදහමෙන් පෝෂණය වූ, පෙරදිග ධාන්‍යාගාරය නම් විරුධාවලිය ලත්, ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට හිමිකම් කිවූ රටක්ද? අප ගෝත්‍රික සමාජයක් වුයේ කවදා ඉඳන්ද??

ස්තුතියි
 
  • Like
Reactions: BINGU_PUTHA

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
hemadama deyak eka widiyata tiyenne ne ban..change wenawa..world ekath change wenawa.....anyway lankawe un nan western culture ekai mehe culture ekai deka anagena puk karagena inne...western unta dan unge culture epa wela again nature hoyan yanawa...ape unuth full westernaize wela dawasaka epa wela aye parana culture eke hoda balai...ohoma tamai....
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තම්න්ගෙ විලි ඉටි කව්‍ර වලින් වසා ගන්නා උදවිය තම්යි එහෙම කියන්නෙ මුලිකවම
    පර ගැති වහල් මානසිකත්වය තියෙන උන් එහෙම කියනවා එලකිරියෙත් ඔය ඉන්නෙ කිහිප දෙනෙක්
     
    • Like
    Reactions: Minion

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහොම කියන උන් හිතනව උන් ගෝත්‍රික නෑ කියල...හැබැයි උන් අපට වැඩිය ගෝත්‍රිකයි.....
    ඔය හදන්නේ කැපිල පේන්න, නැත්තං ඩොලර් තීපයකට තමන් ගේ පශ්චාත් භාගය පුදන්න.....
    ඒ ජීවිකාව සදහා......
    ජීවිකාව සදහා එහෙම කරන්නේ ප්‍රාථමික මානවයෝ..........

    ඉතිං උන්ද ගෝත්‍රික අපිද ගෝත්‍රික?????????????
     
    • Like
    Reactions: Minion

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තම්න්ගෙ විලි ඉටි කව්‍ර වලින් වසා ගන්නා උදවිය තම්යි එහෙම කියන්නෙ මුලිකවම
    පර ගැති වහල් මානසිකත්වය තියෙන උන් එහෙම කියනවා එලකිරියෙත් ඔය ඉන්නෙ කිහිප දෙනෙක්
    කවුද ඒ?:rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තම්න්ගෙ විලි ඉටි කව්‍ර වලින් වසා ගන්නා උදවිය තම්යි එහෙම කියන්නෙ මුලිකවම
    පර ගැති වහල් මානසිකත්වය තියෙන උන් එහෙම කියනවා එලකිරියෙත් ඔය ඉන්නෙ කිහිප දෙනෙක්

    කීප දෙනෙක් නෙවෙයි,තමන්ගෙ අනන්‍යතාවය අමතක උන නිර්ලජ්ජිත, අසික්කිත තුප්පහි දෙකයි පණහේ අමන නිවටයො ගොඩාක් ඉන්නව මේකෙ.
     
    Sep 12, 2011
    884
    120
    0

    ape unuth full westernaize wela dawasaka epa wela aye parana culture eke hoda balai...ohoma tamai....

    ඉතිං උන්ද ගෝත්‍රික අපිද ගෝත්‍රික?????????????

    ඇත්තටම බලන්න robert knox අපේ රට ගැන කියූ දේ? ඒ කාලේ අප ගෝත්‍රික සමාජයක් නම් robert අයියා ගේ මල සිරුර තමයි හොයාගන්න වෙන්නේ :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :eek:
    කවුද ඒ?:rolleyes:
    බලපන් ත්‍රෙඩ් කියක ඔය එ ජාතියෙ පොරවල් ගෝත්‍රිකයො උබලා ලිදෙ ඉන්න මැඩියො අරකද මෙකද කියන උන් කියක් ඉන්නවද කියලා උන් කවදාවත් රටට ආදරයෙන් කතා කරන උන්ද ජාතියට ආගමට ලැදි උන්ද නැහැ බටහිරට පුක දෙදි ලංකාවෙම සම්පත් බුක්ති විදින උන් :yes:ලංකාව ට බනින උන් කියක් ඉන්නවද බලපන් නිකමට උන් රටට බනින්නෙ කොහොමද? කියලා
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ඔහොම කියන උන් හිතනව උන් ගෝත්‍රික නෑ කියල...හැබැයි උන් අපට වැඩිය ගෝත්‍රිකයි.....
    ඔය හදන්නේ කැපිල පේන්න, නැත්තං ඩොලර් තීපයකට තමන් ගේ පශ්චාත් භාගය පුදන්න.....
    ඒ ජීවිකාව සදහා......
    ජීවිකාව සදහා එහෙම කරන්නේ ප්‍රාථමික මානවයෝ..........

    ඉතිං උන්ද ගෝත්‍රික අපිද ගෝත්‍රික?????????????
    :cool::cool:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :eek:

    බලපන් ත්‍රෙඩ් කියක ඔය එ ජාතියෙ පොරවල් ගෝත්‍රිකයො උබලා ලිදෙ ඉන්න මැඩියො අරකද මෙකද කියන උන් කියක් ඉන්නවද කියලා උන් කවදාවත් රටට ආදරයෙන් කතා කරන උන්ද ජාතියට ආගමට ලැදි උන්ද නැහැ බටහිරට පුක දෙදි ලංකාවෙම සම්පත් බුක්ති විදින උන් :yes:ලංකාව ට බනින උන් කියක් ඉන්නවද බලපන් නිකමට උන් රටට බනින්නෙ කොහොමද? කියලා
    ඒකනම් එහෙම තමා ලංකාවෙ ඉපදිල අනිත් රටවල්වලට ආවඩන එහෙටත් නැති මෙහෙටත් නැති අනාතයො!:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek:

    බලපන් ත්‍රෙඩ් කියක ඔය එ ජාතියෙ පොරවල් ගෝත්‍රිකයො උබලා ලිදෙ ඉන්න මැඩියො අරකද මෙකද කියන උන් කියක් ඉන්නවද කියලා උන් කවදාවත් රටට ආදරයෙන් කතා කරන උන්ද ජාතියට ආගමට ලැදි උන්ද නැහැ බටහිරට පුක දෙදි ලංකාවෙම සම්පත් බුක්ති විදින උන් :yes:ලංකාව ට බනින උන් කියක් ඉන්නවද බලපන් නිකමට උන් රටට බනින්නෙ කොහොමද? කියලා
    ඒ විතරක් ද?
    බැලුවම ඔය අ.හු.වේ.පු.ලාට වඩා බහුශ්‍රැතයෝ මේ සක්වල ම නෑ............
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :eek:

    බලපන් ත්‍රෙඩ් කියක ඔය එ ජාතියෙ පොරවල් ගෝත්‍රිකයො උබලා ලිදෙ ඉන්න මැඩියො අරකද මෙකද කියන උන් කියක් ඉන්නවද කියලා උන් කවදාවත් රටට ආදරයෙන් කතා කරන උන්ද ජාතියට ආගමට ලැදි උන්ද නැහැ බටහිරට පුක දෙදි ලංකාවෙම සම්පත් බුක්ති විදින උන් :yes:ලංකාව ට බනින උන් කියක් ඉන්නවද බලපන් නිකමට උන් රටට බනින්නෙ කොහොමද? කියලා

    තමන්ගෙ උපන් බිමට ආදරේ නොකරන එකා වෙන කිසි දෙයකට ආදරේ කරන්නෙ නෑ බන්.ඕකුන් ගැන කතා කරලා වැඩක් නැහැ.මේක අපේ රට,අපි ඉපදුන රට.අපේ මහ එවුන් උන්ගෙ ලේ දාඩිය හෙළලා අතීතයෙ ඉඳන් රැකගත්තෙ අපි වෙනුවෙන්,මේක අපි රැක්කෙ නැත්තන් අපේ ඊළඟ පරපුර අපේ මිනී වලවල් වලටත් කෙළ ගහයි.ඒත් කියන්න ලැජ්ජයි සුද්දන්ගෙ ඩොලර් වලට රහ වැටිලා තමුන්ගෙ අම්ම වගේ ඉන්න මාතෘ භූමියට ගරහන,කෙලෙසන අමන රැළක් ඉන්නවා අපේ රටේ,ඕකුන්ව එළවන්න ඕන උන්ගෙ සුදු හාම්පුත්තුන්ගෙ දෙපරංශෙම දැවටි දැවටි ඉන්න
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒකනම් එහෙම තමා ලංකාවෙ ඉපදිල අනිත් රටවල්වලට ආවඩන එහෙටත් නැති මෙහෙටත් නැති අනාතයො!:yes:
    :(:( මට නම් එහෙම උන් දකිනකොට මරන් කන්න කෙන්තියක් එනවා බන් තම්න්ගෙ රටින් පිට ගියාහම තම්යි තෙරෙන්නෙ ලංකාව කොච්චර හොදද කියලා :cool:
    ඒ විතරක් ද?
    බැලුවම ඔය අ.හු.වේ.පු.ලාට වඩා බහුශ්‍රැතයෝ මේ සක්වල ම නෑ............
    :lol::lol: සිරාවටම උන් එක්ක වාද කරලත් වැඩක් නැහැ ඔවා ජාන වලින්ම එන වැර්දි:yes:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    සමහර වෙලාවට ගෝත්‍රික කියන වචනේ තේරුම යොදන තැන අනුව තේරුම ගන්න ඕනි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තමන්ගෙ උපන් බිමට ආදරේ නොකරන එකා වෙන කිසි දෙයකට ආදරේ කරන්නෙ නෑ බන්.ඕකුන් ගැන කතා කරලා වැඩක් නැහැ.මේක අපේ රට,අපි ඉපදුන රට.අපේ මහ එවුන් උන්ගෙ ලේ දාඩිය හෙළලා අතීතයෙ ඉඳන් රැකගත්තෙ අපි වෙනුවෙන්,මේක අපි රැක්කෙ නැත්තන් අපේ ඊළඟ පරපුර අපේ මිනී වලවල් වලටත් කෙළ ගහයි.ඒත් කියන්න ලැජ්ජයි සුද්දන්ගෙ ඩොලර් වලට රහ වැටිලා තමුන්ගෙ අම්ම වගේ ඉන්න මාතෘ භූමියට ගරහන,කෙලෙසන අමන රැළක් ඉන්නවා අපේ රටේ,ඕකුන්ව එළවන්න ඕන උන්ගෙ සුදු හාම්පුත්තුන්ගෙ දෙපරංශෙම දැවටි දැවටි ඉන්න
    :yes::yes:එහෙම එලෙවුවාට යන්නෙත් නැහැ ඉහද පනුවො වගෙ මෙකම කකා මෙකම ජාරා කර කර ඉන්නවා විතරයි අනික ගියත් ඔය වගෙ උන්ට එ රටවල උනත් සලකන්නෙ බල්ලොන්ට වගෙ මුන් බුරනකම් මාලු කට්ටක් මස් කට්ටක් දෙයි මුන්ගෙ බිරිල්ලට වටිනාකමක් නැති උන දාට ආයෙ ඔය කැහැටු බල්ලො එන්නෙත් මෙකටම තමා
    කීප දෙනෙක් නෙවෙයි,තමන්ගෙ අනන්‍යතාවය අමතක උන නිර්ලජ්ජිත, අසික්කිත තුප්පහි දෙකයි පණහේ අමන නිවටයො ගොඩාක් ඉන්නව මේකෙ.
    :yes: ඔව් නම වශයෙන් කියන්න ගියොත් බර ගානක් ඉන්නවා හැබයි ගොඩාක් එවා එකාගෙම එකවුන්ට් ඔය වගෙ උන්ට එකවුන්ට් මෙකෙ 10 කට වඩා තියෙනවා:yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සමහර වෙලාවට ගෝත්‍රික කියන වචනේ තේරුම යොදන තැන අනුව තේරුම ගන්න ඕනි

    කොහොම උණත් ලංකාව ගෝත්‍රික රටක් කියල කියන්න කිසිම සාදාරණ හේතුවක් නැඇ බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමනම් පලමුව රට දෙවනුව ජාතිය තෙවනුව ආගම කියල හිතන් වැඩකරන්නේ. ඒත් ඉතින් රටේ ඉන්න පකයො ගැනනම් කියන්න වදන් නෑ..... බහුතරය කුහකයි කුජීතයි. උදාහරනනම් එමටයි. ඒව හින්ද තමයි ආතක් පාතක් නැති අනාතයො බොරදියේ මාලුබාන්නේ. :dull:

    දාපන් බලන්න ලංකාවේ උන් ගෝත්‍රිකයි කියන්න උන් කියන හේතු
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තමන්ගෙ උපන් බිමට ආදරේ නොකරන එකා වෙන කිසි දෙයකට ආදරේ කරන්නෙ නෑ බන්

    මේක නම් සහතික ඇත්ත සහෝ...:yes: රට පළමුව කියලා හිතන්න සිංහලයෝ ගොඩක පුරුදු වෙලා නැහැ..උන් පුරුදු වෙලා ඉන්නේ බඩ පළමුව කියලා....:(

    රෙප් 11+
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes::yes:එහෙම එලෙවුවාට යන්නෙත් නැහැ ඉහද පනුවො වගෙ මෙකම කකා මෙකම ජාරා කර කර ඉන්නවා විතරයි

    හරියට අම්මගෙන් කිරි බිලා අම්මගෙම ඇගේ පහරලා.....ඊට පස්සේ අනිත් ගෑණුන්ට ආවඩනවා ව‍ගේ :yes: