ඔකේ කේබල් එකද තියෙන්නේ නැත්නම් සෙන්සර් එකද මචන්... සෙන්සර් එකනම් තියෙන්නේ එක ඉස්සර පැත්තෙන් ගලවල High Pressure හුලන් පාරවල ටිකක් අල්ලපන් වීල් එකට වයර් එක සෙට් වෙන තැනට .. ඕක හරියනව ගොඩක් වෙලාවට..වොරන්ටි තියනවනම් කියල සෙන්සර් වයර් එක මාරු කරගනින් ( මටත් ඕක උනා, එක පාරක් හුලන් අල්ලලා ඕක හදාගත්ත, අනිත්පාර හුලන් ඇල්ලුවට හරිගියේ නෑ ඊටපස්සේ මම බජාජ් එකට කියල අලුතින් එකක් දාගත්ත )
එල එල කරලා බලන්න ඕනේ..මට තියෙන්නේ පල්සර් 200 එකක්..අව්රුද්ද 2009 ..සෙන්සරේ තමයි මටත් සැක
වොරන්ටි තියනවනම් කියල සෙන්සර් වයර් එක මාරු කරගනින් ( මටත් ඕක උනා, එක පාරක් හුලන් අල්ලලා ඕක හදාගත්ත, අනිත්පාර හුලන් ඇල්ලුවට හරිගියේ නෑ ඊටපස්සේ මම බජාජ් එකට කියල අලුතින් එකක් දාගත්ත )
මට 180 ට පරණ සයිලන්සර් කට්ටක් සෙට් උනා බන්. එක තමයි බීට් කරපු එකට සෙට් කරේ.. 200 එකට ගෙඩියටම සෙට් වෙන කෑන් එකක් තමයි හොයන්නේ මම..








