එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔකේ කේබල් එකද තියෙන්නේ නැත්නම් සෙන්සර් එකද මචන්... සෙන්සර් එකනම් තියෙන්නේ එක ඉස්සර පැත්තෙන් ගලවල High Pressure හුලන් පාරවල ටිකක් අල්ලපන් වීල් එකට වයර් එක සෙට් වෙන තැනට .. ඕක හරියනව ගොඩක් වෙලාවට.. :D වොරන්ටි තියනවනම් කියල සෙන්සර් වයර් එක මාරු කරගනින් ( මටත් ඕක උනා, එක පාරක් හුලන් අල්ලලා ඕක හදාගත්ත, අනිත්පාර හුලන් ඇල්ලුවට හරිගියේ නෑ ඊටපස්සේ මම බජාජ් එකට කියල අලුතින් එකක් දාගත්ත )

    එල එල කරලා බලන්න ඕනේ..මට තියෙන්නේ පල්සර් 200 එකක්..අව්රුද්ද 2009 ..සෙන්සරේ තමයි මටත් සැක
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ජන්තු අයියා;15300996 said:
    මගේ ලග පල්සර් සයිලන්සර් බෙන්ඩ් එකක් තියෙනවා..මප්ලර් එක නෑ...උබේ වැඩේට ඒක එල..ඔරිජිනල් සයිලන්සර් එක කවදාවත් කපන්න එපා...

    අපෝ ඔව බන් ඔරිජිනල් සයිලන්සරේනම් ලොවෙත් කපන්නේ නෑ :rolleyes: මට 180 ට පරණ සයිලන්සර් කට්ටක් සෙට් උනා බන්. එක තමයි බීට් කරපු එකට සෙට් කරේ.. 200 එකට ගෙඩියටම සෙට් වෙන කෑන් එකක් තමයි හොයන්නේ මම.. :D උඹ ලග තියෙන බෙන්ඩ් එකේ ෆොටෝ එකක් දාපන්කෝ පුලුවන්නම්
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ජන්තු අයියා;15302373 said:
    එල එල කරලා බලන්න ඕනේ..මට තියෙන්නේ පල්සර් 200 එකක්..අව්රුද්ද 2009 ..සෙන්සරේ තමයි මටත් සැක

    ගොඩක් වෙලාවට අනිවා හරියනවා හුලන් පාරක් ඇල්ලුවම :D කරලා බලපන්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    q1nr.jpg

    මචන්ලා මගේ යාලුවෙක්ගෙ Hero Honda glamour එකක් තියෙනවා v කාණ්ඩයේ එකක් එකේ ලගකදී ඉදන් පෙට්‍රෝල් 1l එකට 40km කරන්නේ:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:...මොනවද වෙන්න පුළුවන් ලෙඩ මෙහෙම වෙන්න...හැබැයි පට්ට pickup ...මගේ pulsar 135ls මගේ එකට වඩා pickup...:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland

    carb eka tune kara ganin machan. patrol pichchenawa wadi. ekai pickup ekath wadi
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    mama 3 times wage 500 ka gahala 200km divva.

    normal laga duwaddi nam 65kmpl karanawa.
    mama 24km up & down eka parak check kala 71kmpl wada kala max speed 50 ta giyoth.

    65kmpl thama pulsar 135 normal mileage eka.

    60 ta wada speed giyoth nam 55 ta withara adu wenawa.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    mama 3 times wage 500 ka gahala 200km divva.

    normal laga duwaddi nam 65kmpl karanawa.
    mama 24km up & down eka parak check kala 71kmpl wada kala max speed 50 ta giyoth.

    65kmpl thama pulsar 135 normal mileage eka.

    60 ta wada speed giyoth nam 55 ta withara adu wenawa.

    Mageth Dennam 60 wada karanawa hebei 50-55 giyoth tamai, mama nam gahanne Petrol 95
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mage meke
    7xlz.jpg

    head light eka uda wadinne bun:(:(:(:(:(:(

    rata yaddi anik eun mawa kanna yanawa head gahala...un hithanne man head gahan yanawa kiyala...bt man dim eke yanne....:growl::growl::growl::growl::growl::growl::growl:

    danna ekek kiyapanko kohomada oka adjust karanne kiyala:eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    machanla mage meke

    head light eka uda wadinne bun:(:(:(:(:(:(

    rata yaddi anik eun mawa kanna yanawa head gahala...un hithanne man head gahan yanawa kiyala...bt man dim eke yanne....:growl::growl::growl::growl::growl::growl::growl:

    danna ekek kiyapanko kohomada oka adjust karanne kiyala:eek::eek::eek::eek::eek::eek::eek::eek:

    oke head light eka pitipasse anayak thiyenawa adjust karanna. bike eka pitipassen baluwama Right side eke thiyenne. bike eka biththiyak issaraha nawaththala eka karakawala adjust kara ganin.
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    oke head light eka pitipasse anayak thiyenawa adjust karanna. bike eka pitipassen baluwama Right side eke thiyenne. bike eka biththiyak issaraha nawaththala eka karakawala adjust kara ganin.

    ela thkuuuuuuuuuuuuuu machoooooooooooo:):):):):):):):)
     
    Status
    Not open for further replies.