ela ela machan..Api Whey 2 scoops walin ganna intake eka milk walin ganna giyoth aita Milk 1L or 2L wage bonna wenawa. Eggs nam 15k wath kanna wei.
ekai wenasa machan. 80-90% k wage whey wala tiyenne protein .![]()
thnx.

ela ela machan..Api Whey 2 scoops walin ganna intake eka milk walin ganna giyoth aita Milk 1L or 2L wage bonna wenawa. Eggs nam 15k wath kanna wei.
ekai wenasa machan. 80-90% k wage whey wala tiyenne protein .![]()

අපේ සෞඛ්‍ය අමාත්‍යංශ පොන්ස්ලා දැන් තමයි ඔවුවා දන්නේ ,,,
ඕක දැන් අවුරුදු කියක ඉදලා ක්‍රියාත්මක වන දෙයක්ද බන්.
අපට ප්‍රශ්නයක් නැහැ බන් estrogen & testosterone ගහන්නේ professional bodybuildersලා .......



ehenan lankawen 1/2 ponzla,,estrojan gahapu arnold lat 4 wate lamay inna eke




![]()
Ado mama gahanne meka. Aran sathiyay. Ayyo salli



machan digatama oka iwara wenakan gahapan oka original eka nan oka supiriyatama palennama wada ban oka mokada man dannawa oka gahana ekk mage personal trainer karayat qa et ban man fat ewa ganne na man ganne whey witaray eka nisa oka wadinawalu palenna![]()
ehenan lankawen 1/2 ponzla,,estrojan gahapu arnold lat 4 wate lamay inna eke
sakye ponna bada tadiyonta tamay okkoma terenne





අනිවා පුතේ ,,,,Original wenna athi machan. Gaththe Bodybuild**.lk eken.
Wenasak tiyanwa penennama!!![]()
Fat eka thamai iwasanna bari.![]()
Passe cut karannama wenawa.

අනිවා පුතේ ,,,,
ඕකේ පට්ට fat...
බැහැලාම body cutting පාරක් දාන්නවෙනවා.![]()
Api Whey 2 scoops walin ganna intake eka milk walin ganna giyoth aita Milk 1L or 2L wage bonna wenawa. Eggs nam 15k wath kanna wei.
ekai wenasa machan. 80-90% k wage whey wala tiyenne protein .![]()
Danata 10mins duwanawa! balala wadi karanna wei ban
machan duwana time eka wadi karala fat bassana eka boru wadak.
HIIT (high intensity interval training) karapan. net eke balapan HIIT kiyala gahala
![]()
meka hoda nadda danna kenek kiyanna?





combat powder කියන්නේ musclepharm ලා ගහපු අළුත්ම supplement දෙකෙන් එකක්.
අනික තමයි Assault එක(ඒක නම් pre workout matrix supplement එකක්)
ඔය දෙකම දැන් ගොඩාක් ජනප්‍රියයි.top selling supplements වල දෙවෙනි සහ හතරවෙනි තැන් තියාගෙන ඉහල අගයක ඉන්නවා.
![]()
combat powder කියන්නේ whey protein වලින් muscle එක build කරන supplement එකක්.
කියන්න තරම් වරදක් නැහැ.හොදම supplement එකක්.
හැබැයි ඉතිං no1 වලට තියෙන්නේ මෙන්න මේක ..
![]()
ජිම් එකක ට නම් ගියේ නෑ...




:


ගෑනු ගති එයි ද??
දැනට හස්ත කර්මාන්තය නම් අව්ලක් නැතුව කරගෙන යනවා.



Whey Protein wage nam aulak nathuwa athi ney ?



ekata last year thama mama use kare 10500 gaththe 6lbs de koheda




bande gaththa dawase podi photo shoot ekak gamma ithin 