EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල ගැට කිඹුලෝ ඔක්කොම එදාට ගේමි (මෙය ගේන්නේ මම නොමලොත් බව කරුණාවෙන් සලකන්න)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එල එල ගැට කිඹුලෝ ඔක්කොම එදාට ගේමි (මෙය ගේන්නේ මම නොමලොත් බව කරුණාවෙන් සලකන්න)

    umba marunoth monawada geinne malu pan da :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි මීට කලින් මාව දැකලා නැද්ද?
    මමත් උඹලා වගේම මිනිහෙක් බොලව්
    මේකට මිනිස්සු එනවා අඩුයි.....
    එන්නේ කොකටුවෝ විතරයි......එකයි එහෙම අහන්න ඇත්තේ
    මිනිස්සු එනවා බැදලා මාස හය පන්නම , එතකොට මිනිස් කියන්නේ අමාරුයි , බලු පැත්තට බර වැඩියි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි මීට කලින් මාව දැකලා නැද්ද?
    මමත් උඹලා වගේම මිනිහෙක් බොලව්

    marriage certificate ekai wedding album ekai aran enna wenawa meke salu wenna :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේකට මිනිස්සු එනවා අඩුයි.....
    එන්නේ කොකටුවෝ විතරයි......එකයි එහෙම අහන්න ඇත්තේ
    මිනිස්සු එනවා බැදලා මාස හය පන්නම , එතකොට මිනිස් කියන්නේ අමාරුයි , බලු පැත්තට බර වැඩියි

    :D

    udu buralanna hithenawa dukata :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේකට මිනිස්සු එනවා අඩුයි.....
    එන්නේ කොකටුවෝ විතරයි......එකයි එහෙම අහන්න ඇත්තේ
    මිනිස්සු එනවා බැදලා මාස හය පන්නම , එතකොට මිනිස් කියන්නේ අමාරුයි , බලු පැත්තට බර වැඩියි

    මේකට මිනිස්සු එනවා අඩුයි නම් තමයි,මේ යක්ශයාත් ඉන්නේ?කොහොමද දන්නෙ නෑ අපායේ වාසදේස?
    සිරාවටම
    බැඳලා මාස 6ක් යන්න ඕනෙද ඕක වෙන්න හැබෑටම?
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකට මිනිස්සු එනවා අඩුයි නම් තමයි,මේ යක්ශයාත් ඉන්නේ?කොහොමද දන්නෙ නෑ අපායේ වාසදේස?
    සිරාවටම
    බැඳලා මාස 6ක් යන්න ඕනෙද ඕක වෙන්න හැබෑටම?
    :sorry::sorry::sorry::sorry::sorry:
    ඔව් ඔව් හිර අඩු උනාම :oo:
     
    Status
    Not open for further replies.